
(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයේ තංගල්ල විදුලි අධිකාරී කේෂාන් බුද්ධික මහතාට දකුණු පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුමිත් කුමාර මහතා පහර දුන්නේ ඇයි කියන සිද්ධියක් හේතුවෙන් විදුලි අධිකාරීවරයා රෝහල් ගත කර ඇති බව තංගල්ල පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.
කේෂාන් බුද්ධික මහතා මැතිවරණ රාජකාරියේ යෙදී සිටියදී මෙසේ පහර කෑමට ලක්ව ඇති බවත් ඔහු තංගල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරියා කීය.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නගර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය දැනටමත් සැමට සමානද, නැත්නම් ජනවාරි පළවෙනිදා ඉඳලාද?
ඔය කුමාර කියන්නේ විදුලි ඉංජිනේරූ සංගමේ ඉන්න අතුල වන්නි ආරච්චිගේ දකුණු අත. ඒක නිසා ඕක යට ගැහෙනවා. ඒ කට්ටිය ඔක්කොම මාලිමාවේ. ඒ ඔක්කෝම යාළුවෝ මල්ලී..