
(චන්ද්‍රසේන ගමගේ)
තංගල්‍ල උණාකූරුවේ අඹුසැමි යුවළගේ ඝාතකයන් පැමිණි බවට සැක කරන යතුරුපැදියක් වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර් හතරක පමණ දුරකින් තංගල්‍ල මාතර ප්‍රධාන මාර්ගයේ ආසන්නේ සීනිමෝදර ප්‍රදේශයේ දමා ගොස් තිබීදී පොලිසිය සොයාගෙන තිබේ.ෙ
උණාකූරුව වැව අසළදී වෙළෙඳහලකදී සිදු වූ වෙඩි තැබීමෙන් ජේ.එච් විජිතදාස (68) සහ පී.එච් පුෂ්පා (58) යන අඹුසැමියෝ මියගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd