IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


තංගල්ලේ අතුරුපාරක සැක මෝටර් රියක්

(පද්මසිරි ගාර්දියවසම්  )   

තංගල්ල වීරකැටිය මාර්ගයේ පිහිටා ඇති බැදිගම මාරගස් හන්දියේ සිට තිරාවල දෙසට යන අතුරු මාර්ගයේ පාළු ඉඩමක් අසල අතහැර දමා ගොස් තිබූ සුදු පැහැති මෝටර් රථයක් ඊයේ (12) රාත්‍රි සොයාගත් බව පොලිසිය පවසයි .

වීරකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් විජේතුංග මහතාට ලැබුණු තොරතුරකට අනුව හිමිකරුවෙකු නොසිටි මෙම සැක කටයුතු මෝටර් රථය සොයාගෙන තිබේ . 

කඩවත , ඉහළ කරගහමුණ, විජයබා මාවතේ පදිංචි 36 හැවිරිදි කාන්තාවකගේ නමට මෝටර් රථය ලියාපදිංචි කර ඇති බවට අනාවරණයවූ බව පොලිසිය පවසයි .



අදහස් (0)

තංගල්ලේ අතුරුපාරක සැක මෝටර් රියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site