IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


තේ, බත්, කොත්තු ෆයිඩ් රයිස් මිල ගණන් ඉහළට

(සුජිත් හේවාජුලිගේ )

ආහාර වර්ග කිහිපයක මිල ගණන් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල්හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

සීනි මිල වැඩිවීම හේතුවෙන් තේ එකක මිල රුපියල් 5කින්ද කිරි තේ එකක මිල රුපියල් 10කින්ද ඉහළ දමන බව සමස්ථ ලංකා ආපනශාලා හා අවන්හල්හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසීය.

මේ අතර සහල්, එළවළු, කුකුල් මස්, ලූනු ඇතුළු භාණ්ඩවල මිල ඉහළයෑම හේතුවෙන් කැම පැකට් එකක මිල රුපියල් 20කින් සහ කොත්තු සහ ෆයිඩ් රයිස් මිල රුපියල් 20කින් ඉහළ දමන බවද ඔහු සදහන් කළේය.

 



අදහස් (7)

තේ, බත්, කොත්තු ෆයිඩ් රයිස් මිල ගණන් ඉහළට

චන්දන Saturday, 04 November 2023 08:14 PM

දැන් නම් රාජ්‍ය සේවකයින් 20000ට නෙවෙයි 30000ට වත් ඉල්ලන හැඩ තියෙනවා..!

:       0       0

සුපුන් Saturday, 04 November 2023 08:42 PM

කොහොමද ගණන් හැදිල්ල... සීනි වැඩි වුනේ 50යි. සීනි කිලෝ එකෙන් තේ හදන්න පුළුවන් 10යි. සමස්ථ ලංකා ආපනශාලා හා අවන්හල්හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන්. මේ අකුණු ගගහ වහින කාලේ හොඳේ. වැඩිය එළියට බහින්න එපා...!

:       0       0

Bamunuarachchi Saturday, 04 November 2023 09:40 PM

කඩවල් වලින් කන්න බොන්න එපා. කෑම අපිරිසිදු යි, මිල අධිකයි. ගෙදරින් වතුර බෝතලයක් අරගෙන යන්න. අපේ lifestyle එක වෙනස් කරගන්න. British ඇදුම් ක්‍රම වෙනස් කරගන්න ඇමරිකන් ක්‍රමයට T ෂට් එකට‍ කුඩා backpack එකට‍ පුරුදු වුණොත්වතුර, කුඩා තේ බෝතලයක් කෑම ටිකක් ගෙදරින් ගෙන යන්න පුළුවන්. එතකොට කඩවල්වල පරණ, අපිරිසිදු ආහාර වැඩිමිලට ගන්න ඕනේ නැහැ.

:       0       0

nimal Sunday, 05 November 2023 12:14 AM

රටේ වෙනත් ප්‍රදේශ සහ උතුරේ සත්වපාලනය සඳහා අවශ්‍ය කරන්නා වූ තණ නොමැති නිසා තණ වගාකිරීමට වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුවේ. ව්‍යාපාරයක් වශයෙන් කරගෙන යාමට රජයේ ඉඩම් මේ සඳහා ලබාදීමට හෝ වැඩපිළිවෙලත් තිබිය යුතුවේ. රජයට බදු අයකිරීමක් කළහැකි වේ. වසර 5න් පහට දීර්ඝ කිරීමේ පදනම මත හෝ වෙනත් ක්‍රමවේදයකට ලබාදීම වැදගත්වේ...

:       0       0

අරවින්ද මොනරවිල Sunday, 05 November 2023 09:37 AM

කඩ දහයකට ගියොත් මිල ගණන් දහ විදිහකට... ඒ නිසා එකම ප්‍රමිතියකට හා එකම මිලකට ආහාරපාන ලබාදෙන්න පළමුව කටයුතු කරන්න. ඒ වාගේම හෝටල් අතුළත හා එහි සේවකයින්ගේ පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙන්න... කොළඹ හෝටල් බොහෝමයක් ඇතුළට ගියාම පිළී ගඳ දැනෙනවා... සේවකයින්ගේ ඇඳුම් දින කිහිපයක් සෝදා නැති බව පෙනෙනවා... අපිරිසිදු දෑත්වලින් ආහාර අල්ලනවා. ඒ සඳහා සුදුසු උපකරණ නැහැ. කුස්සි බොහෝමයක් අපායවල් වගේ, කොළඔ මහ නගර සභාවේ මහජන පරීක්ෂකවරු පගාවට යට නොවී නීතිය හරියට ක්‍රියාත්මක කරනවා නම් කොළඔ හෝටල් වලින් සීයට අනුවක් විතර වැහේවී...!

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 05 November 2023 11:02 AM

දූෂිත පවුල් පාලනය රටේ දේ හොරකම් කොට රට බංකොලොත් කළා. ඊට විසඳුම විය යුත්තේ හොරුන් අල්ලා හොරා කෑ දේ නැවත රටට ලබා ගැනීම වුවත්, සිදුවූයේ, පරම්පරා ගණනාවක් යනතෙක් ගෙවා නිමකළ නොහැකි ණය කන්දරාවක් ගැනීම හා රටේ ජනතාවට බදු බර, බඩුමිල ඉහළ යාම, ලයිට් බිල්, වතුර බිල් ආදී සියලු දේ දැරිය නොහැකි ලෙස වැඩිවීමයි. මේ දේවල් මෙසේ සිදුවූවත්, සමස්ත විපක්ෂය ඉබාගාතේ නන් දොඩවමින් මං මුලාවී සිටිනු දක්නට හැකියි. මේ කාලයේ, ඇතුළත්මුදලි වැනි අය නොමැතිවීම හදවතට දැනෙන දෙයක්...!

:       0       1

Don perea Sunday, 05 November 2023 03:19 PM

සාගලට සහ රනිල්ට ජය...!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

තරුණයා දැරියකගේ දිවි බේරයි
2024 මැයි මස 18 376 1

කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන දැරියක් එම ප්‍රදේශයේ තරුණයකු ගඟට පැන දිවි බේර ගෙන ඇති බව කලවාන පොලිසිය පැවසීය .


’යුද්ධයෙන් පීඩා විඳි සියල්ලනට එංගලන්තයේ සහාය’- කැමරන්
2024 මැයි මස 18 500 5

ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුව


ඇල්ල- වැල්ලවාය පාර අදත් වහයි
2024 මැයි මස 18 153 0

ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද (18) රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්


ට්‍රාන්ස්ෆෝමරයක් අසල නාඳුනන සිරුරක
2024 මැයි මස 18 876 2

ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත.


පැවැත්වෙන මැතිවරණය ගැන උදයංග කියයි
2024 මැයි මස 18 2393 11

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරත


ආර්ථික පරිවර්තන පනත ගැසට්ටුව නිකුත් වෙයි
2024 මැයි මස 18 371 0

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 787 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2337 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2004 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site