
(අංජුල මහික වීරරත්න)
ඊජිප්තුවේ ෂර්ම් එල්-ෂෙයික් හි දී පැවැත්වෙන COP 27 දේශගුණික විපර්යාස සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජිවා (Kristalina Georgiva), ගහනාවේ මුදල් අමාත්‍ය කෙන් ඔෆෝරි අට්ටා (Ken Ofori-Atta) සහ මාලදිවයිනේ කථානායක මොහොමඩ් නෂීඩ් යන මහත්වරු අතර හමුවක් අද (08) පැවැත්විණි.
ණය කළමනාකරණය පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා ද ඊට සහභාගී විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලදිවයිනේ කථානායක මොකටද අපේ ණය කළමනාකරණය සාකච්ඡාවකට එන්නේ?