(අංජුල මහික වීරරත්න)
අභිනව ජනපතිට හදවතින් සුබ පතන බව පාර්ලිමේන්තු ජනපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ඉලක්කම් වලින් පැරදූනූ නමූදූ තම දේශපාලන මතවාදය පරාජය වූයේ නැතැයි කියන අලහප්පෙරුම මහතා එයට හේතුව තමා දියවන්නාවේ දූපත තුල පවූල් 225 වෙනූවට දූපතෙන් පිටත පවූල් ලක්ෂ 58 වෙනූවෙන් පෙනී සිටි බැවින් යැයි සඳහන් කරයි. තමා කෙරෙහි විශ්වාසය තැබූ සියළුම පක්ෂ සහ සාමාජිකයන් වෙත ගෞරවාදර ස්තුතිය පූදකරන බවද අලහප්පෙරුම මහතා කියයි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුව ඇතුලේ ඕගොල්ලෝ හැමෝම එක පවුලක්. ආසන 3 කට්ටිය විතරයි නම්බුව රැකගත්තේ.
පිටපත කපුටාගේ අධ්‍යක්ෂණය, මයිනාගේ සංගීතය, යාපාගේ නිෂ්පාදනය.... අටවැනි ලොක්කා චිත්‍රපටියේ ප්‍රධාන නළු දෙදෙනාට සුබපැතුම්... නියමයි...
බම්බුව තමයි නම්බුව රැකගත්තේ. කඩාකප්පල් වැඩ නම් කරන්න දන්නවා. ලබන ආත්මෙත් ඔය තුන තුනම තමයි. ආසන මට්ටමින් ඡන්දයක් තිබ්බොත් පෙනේවි නම්බුවේ තරම...!
ඔව් ඉතින් නම දුන්නෙ පරණ යු එන් පී කට්ටිය නෙ.. තව මොනවද..