IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඩලස් රනිල්ට යන්න කියයි

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විධායක ජනාධිපති ධූරයේ බර  සමඟ සාර්ථකව කළ නොහැකි හෙයින් මුදල් අමාත්‍ය ධූරයේ  වගකීම  ඒ විෂය ගැන දැනුමක් ඇති අයෙකුට බාරදෙන්නැයි  තමා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව  මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.

ජනමාධ්‍යවේදීන්ට ලබාදුන් රක්ෂණය මෙවර අයවැයෙන් ඉවත් කිරීම ගැන  කනගාටුවන බවද ඔහු සඳහන් කළේය.

අලහප්පෙරුම මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.



අදහස් (7)

ඩලස් රනිල්ට යන්න කියයි

Bamunuaracchi Monday, 21 November 2022 05:57 PM

නන්නත්තාරවෙලා ඉඳලා හොරපාරෙන් ලැජ්ජාවක් නැතුව ඔය තනතුරට ආපු එකෙක්.එහෙම නිකන් කිව්වට ඕකා යන්නෙ නෑ.කට්ටිය එකතුවෙලා එලවන්න.

:       1       1

චින්තක Monday, 21 November 2022 06:05 PM

එතකොට ඔහේගෙ ලොක්ක හිටපු ජනාධිපති මහින්ද මුදල් ඇමති වෙලා කරද්දී හොදයි දැන් තමයි නරක ඒ මොකෑ කියලා කියනවැයි.

:       0       1

sharm warn Monday, 21 November 2022 06:16 PM

අර 134ක් වන අයට කියන්න.

:       0       0

sampath Monday, 21 November 2022 06:28 PM

පැරදුනාට දිනපු කෙනා හැම දේම වැරදියටයි දකින්නේ.

:       0       0

Ranjith Monday, 21 November 2022 09:52 PM

ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වෙලා අපිව තනි කරන්න කියලා මම කියනවා

:       1       0

Peduru Tuesday, 22 November 2022 03:35 AM

අනේ ඔයාලත් බාර ගන්න

:       0       1

Perera Tuesday, 22 November 2022 04:05 AM

රනිල්ට වැඩ බැහැ තමයි. හැබැයි ඕක කරන්න ඩලස්ටවත් පුළුවන්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site