
(යොහාන් භාසුර )
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාණිජ බැංකු කීපයක් එම බැංකුවල අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ක් ලෙසද, ඩොලරයක ගැනුම් මිල රුපියල් 250 ක් ලෙස ද, ඔවුන්ගේ වෙබ් අඩවිවල පළ කර තිබේ.
මහ බැංකුව පසුගිය දා රුපියලේ අගය පා කරමින් පැවසුවේ ඩොලරයක රුපියල් අගය 230 නොඉක්මවන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය පතුරුගැසූ ආචාර්ය ධන රින උතුමාණෝ කොහි වැඩියේද
කෝ පුරාජේරු කතා කරපු උදවිය. කිව්වා නේද ඩොලරය ඉහළ යාම පාලනය කළ බව. කියනා ඒවා ඉටුවෙන්නේ නැහැනේ ...
තවත් ඉවසනවද? එකතු වෙලා මේ හොරු රැල එලවනවද?
ඔයාලා තරම් අපි මෝඩ නෑ...
බන්දුලයාණෙනි, අපට අනුකම්පා කර දේශනයක් පත්වන සේක්වා!
ආර්ථික විශේෂඥයෝ මීට අවුරුද්දකට පෙර කොච්චර කිව්වද ඩොලරය පාලනයෙන් නිදහස් කරන්න කියලා.. එහෙම කළා නම් අපේ විදේශ ශ්රමිකයින් කෝටි ගණන් ඩොලර් අපේ බැංකු හරහා ලංකාවට එවනවා. විපක්ෂයේ හර්ෂ මන්ත්රීතුමා කට කැඩෙනකන් කිව්වා. කොහෙද මහ බැංකු අධිපති මුකුත්ම නොදන්නා කෙනෙක් නිසා අද රටේම මුදල් පරිපාලනය අනාථයි. අහස උසට බඩුමිල ගණන්...බුදු අම්මෝ බඩුමිල දැන්..!!!