(යොහාන් භාසුර)
ඇමරිකානු ඩොලර් 79,200 ක් (රුපියල් කෝටි එකහමාරකට අධික) කටුනායක ගුවන්තොටුපෙලෙන් වෙනත් රටකට පිට කිරීමට අනුබල දුන් බව කියන රේගු නිලධාරියෙක් ගාල්ලට ස්ථාන මාරු කර ඇතැයි රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් ජාවාරම්කරු රේගු භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර අදාල රේගු නිලධාරියා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වෙන බව ද දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදට දඩුවම මාරුව. කොස් ගෙඩියක් කැඩුවොත් හිරේ. මහ එකාගේ ඉදලා හොරුන්ටම සින්න වුන රටක් මේක. හූරගෙන කාපල්ලා.
පිටිගල වැරැදිලා අඹ ගෙඩියට, පොල්ගෙඩියට උසාවි ගෙනිච්චේ... යහපාලන ඔයාලගේ ආණ්ඩුවෙන්... එතකොට කොහෙද දන්නේ නැහැ හිටියේ..?
රේගුවේ කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු... ඉතින් වරදක් කළාම මාරුවක් දීලා ශේප් වෙනවා.
එතකොට රාජපක්ෂලා ගත්තු ඩොලර්...? ඇයි නිරූපමා රාජපක්ෂ...? ලංකාවේ වහල්ලු සහ රට රකින හමුදාව... හමුදා නායකයෝ රාජපක්ෂලාට කඩේ යනවා.. ඉතාමත්ම ලැජ්ජයි. වෙන රටක නම් රටට ආදරය කරන හමුදාව රාජපක්ෂලාව හිරේ දාලා ඉවරයි...
යුරෝපයේ රටක නම් රේගු නිලධාරියා හිරේ...
ලංකාවේ මූල්‍ය චෝදනා වලට වැරැදිකරුවන් සියල්ලටම ගෙවාගන්න බැරි දඩයක් නියම කළ යුතුයි..
එතකොට රාජපක්ෂලා ටොන් ගණන් රටින් යවපු ඒවා ඩොලර් නෙමෙයිද දන්නැහැ.. අනේ මෙහෙව් රටක්..