IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඩොලර් නැතිව බොරතෙල් නැවක් දින 44ක් මුහුදේ

 

(යොහාන් භාසුර)

ඩොලර් කෝටි 7 ක් ගෙවීමට නොමැති වීමෙන් දින 44 ක පමණ කාලයක් බොරතෙල් මෙටි්‍රක්ටොන් 99,000 ක් සහිත නෞකාවක් කොළඹ වරායට ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබෙන බවත් ඒ සඳහා ප්‍රමාද ගාස්තුව ලෙස ඩොලර් ලක්‍ෂ 66ක් හෙවත් රුපියල් කෝටි 250 කට අධික මුදලක් ගෙවීමට සිදුවන බවත් ඛනිජ තෙල් වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.

මෙම නෞකාව නැංගුරම්ලා තිබෙන දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් ලක්‍ෂ එකහමාරක් ගෙවියයුතු බව කී ඛනිජ තෙල් වෘත්තිය සමිති නියෝජිතයකු කොරල් එනර්ජි සමාගමෙන් ඇනවුම් කළ ඌරල් නැමැති බොරතෙල් අඩංගු මෙම නෞකාව පසුගිය සැප්තැම්බර් මස 20 වැනිදා ශ්‍රී ලංකාවට ළගාවූ බව ද සඳහන් කළේය.



අදහස් (2)

ඩොලර් නැතිව බොරතෙල් නැවක් දින 44ක් මුහුදේ

sharm warn Thursday, 03 November 2022 04:56 PM

ඇත්තටම වේ වෙද්දී මේ ඉන්ධන නැ්ව් වලට විතරක් ගෙවපු ප්‍රමාද ගාස්තු එකතු කළොත් තෙලුත් එක්කම නැව් 10 ක් විතර ගන්න පුළුවන් වෙන්න තිබුණා. කාගේ ඕනෑමකට ද මේ අපරාධය කරන්නේ. නැත්තට නැතිවෙලා තියෙද්දි තවත් කාබාසිනියා කරනවා.

:       1       13

Kumara Thursday, 03 November 2022 11:31 PM

හොරා කාපු සල්ලි වලින් මයිනෝ ටික ගෙවයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 183 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site