IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


‘ඩෙල්ටා‘විකෘති අවස්ථා තුනක් ශ්‍රී ලංකාවෙන් හමුවෙයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ  ව්‍යාප්තව ඇති ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ  නව  විකෘති අවස්ථා තුනක් වෛද්‍ය පරීක්ෂකයන් විසින් හඳුනා ගනු ලැබ ඇතැයි  ඖෂධ  නිෂ්පාදන , සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවැසීය.

කොවිඩ් රෝගය මෙරට වේගයෙන් පැතිරීමට එය ප්‍රබල හේතුවක් වන්නට ඇතැයි සැක කෙරෙන බවද  හෙතෙම සඳහන් කළේ‍ය.



අදහස් (17)

‘ඩෙල්ටා‘විකෘති අවස්ථා තුනක් ශ්‍රී ලංකාවෙන් හමුවෙයි

Bandara Tuesday, 17 August 2021 02:43 PM

තුන නෙවෙයි හයක් හමුවුණත්, ඔබ සහ පවිත්‍රා සිටිනතුරු අපි බය නැහැ.

:       1       9

සිරිබිරිස් Tuesday, 17 August 2021 03:30 PM

ඔහොම සැක කරකර ඉන්නකෝ. කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න එපා. නිකම් ඔය ලෙඩේ හොඳ වෙලා යයි...

:       1       17

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 17 August 2021 03:41 PM

රටේ භයානක තත්ත්වය මේ තරම් දැනදැනත්, වෛද්‍ය අංශවල හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයට හෝ කන් දෙන්නේ නැති මේ අවියත් මණ්ඩලය ඇතුළු පාලන බක පණ්ඩිතයින් මිනිසුන් සියගණන් දිනපතා මැරී වැටෙනා විටත්, කියවමින් සිටිනා සැටි බලව් මිනිසුනි...

:       1       23

මහසෙන් Tuesday, 17 August 2021 03:57 PM

ඕක ඉතින් රට්ටුන්ට කීවා කියලා වැඩක් නෑ. අර කමිටුවට කියන එකයි ඇත්තේ. හැමදාම මොකක් හරි බයිලයක් ගහනවා. ඊට පස්සේ කියනවා අරක හොයා ගත්තා. මේක හොයාගත්තා කියලා. ඇයි එන්නතෙන් ඔක්කොම වෙනවනේ...!!!

:       1       22

Nuwan Tuesday, 17 August 2021 04:21 PM

ඔය තුනට නන්දෙ, මහී, බැසී කියලා නම් දාමු...!!!

:       1       31

PAwane Tuesday, 17 August 2021 04:45 PM

අනේ මගේ කට.. වෙලාවට රට වහලා පැතිරෙන එක වළක්වන්න නැතුව, කලින්ම එන්නත් ඕඩර් කරන්නේ නැතුව, මිනිස්සුන්ට මේකේ බැරෑරුම්කම කලින්ම දැනුවත් කරන්න සහ නායකයින් ආදර්ශයක් ලෙස කටයුතු කරන්නේ නැතුව, දැන් මේ අසමත් වෙච්ච එකට නිදහසට කරුණු ඉදිරිපත් කරනවා. ඔයාගෙ ඩෙල්ටා ප්‍රබේද එ්ක ඕක හරියට කලමනාකරණය කළ අනෙකුත් රටවලට අදාල වුණේ නැති වුනේ ඒක නිසා. මම හරි අමාරුවෙන් ඉවසා ඉන්න බලන්නේ මොකුත් මේවාට නොදා, ඒත් දැන් මිනිස්සු ලංකාවේ මැරෙන විදිහ දැක්කාම මේ දේශපාලුවන් ගැන පුදුම තරහක් එනවා මේ රට නැති කරන හැටියට...

:       1       24

de silva Tuesday, 17 August 2021 06:23 PM

අප්‍රේල් මාසයේ සිට ඉන්දියාවේ සිට එන සියලු දෙනාට රට වහන්නේ නැතිව ඉන්දියාවෙන් මේහේ ගෙනත් නිරෝධායන කරලා පිටරට යවලා හොටෙල්අයට අවස්ථාව දුන්නා

:       1       10

Samantha Perera Arachchi kittuwa Tuesday, 17 August 2021 06:33 PM

අනේකාලේ වනේ වාසේ කිව්වලු...!!!

:       1       8

Nihal Tuesday, 17 August 2021 06:45 PM

දැන් ඇයි අපිට ඕක කියන්නේ?.

:       1       11

mp Tuesday, 17 August 2021 07:23 PM

අපට කියලා වැඩක් නැහැ. රට වහන්න කියන්න ජනාධිපතිට... කූද්දලා ගන්න.

:       1       12

ranjith Tuesday, 17 August 2021 08:24 PM

ඔහොම විකෘති ප්‍රභේද ගණන් කර කර ඉන්නකෝ. මෙයාටත් විකෘතියක් තියෙනවා වගේ..

:       1       11

Sri Lanka Wednesday, 18 August 2021 03:00 AM

3ක් නෙවෙයි 60 ක් හම්බවුනත් පිටරටින් තමයි බෙහෙත් ගෙන්වන්න වෙන්නේ

:       0       0

Dilina Wednesday, 18 August 2021 05:43 AM

නාථ දෙයියෝ මේවා කලින් දැක්කෙ නැද්ද?

:       0       0

රටට ආදරේ අපි Wednesday, 18 August 2021 07:00 AM

ඩෙල්ටා හදන්නෙ උපාලි සමාගමේ ....."ස" ඒකට නඩු දායි...කවුරුත් බයවෙන්න එපා.....

:       0       0

de silva Wednesday, 18 August 2021 12:49 PM

ලොක්කට කියන්න

:       0       0

ck Wednesday, 18 August 2021 01:05 PM

එන්න

:       0       0

CHANDIMA Wednesday, 18 August 2021 11:39 PM

එහෙමනම් වහාම ලොකු අයියගේ රටේ කට්ටියට සංචාරෙට එන්න පුළුවන් වෙන්න ගේට්ටු අරින්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 21 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 121 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site