(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ජනවාරි මස 26 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කළේය.
ධම්මික ගනේපොළ සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම විභාගයට ගැණින.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩයන අක්කගෙ පෙත්සම විසි වෙන දවස සදහන් කර වටිනා මුදල් ත්යාගයක් දිනා ගන්න. .
ඕවා කොහේද ලංකාවේ... නිකන් කාලය නාස්ති කිරීමක් පමණයි...