(නිමන්ති රණසිංහ)
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව නඩුවක් ගොනු කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අභියාචනාධිකරණයෙන් ඉල්ලිමක් කළේය.
අධිකරණයේ පැවැති නඩුවකට අදාලව තීන්දුවක් සමාජ මාධ්‍යවලට ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුව ඇතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
තමාට එරෙහි නඩුවක තීන්දුවක් එය ප්‍රකාශ කිරීමට පෙර පැමිණිලිකරු මුදල්වලට ගෙන ඇති බවට ඩයනා ගමගේ එම මාධ්‍යයට කියා ඇතැයි අධිකරණයේදී හෙළිවිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මාමේ අද පත්තරේ මේ තරම් දේශපාලන පුවත් ? එහෙම තමා පුතේ එයාලා ප්‍රසිද්ධිය හදා ගන්නේ... එයාලා හරිම කපටී...
මම කටට ප්ලාස්ටරයක් අලව ගත්ත, මම නීතියට ගරුකරන හා ඊට යටහත් පහත් පුරවැසියෙක්.
මාළුවා නහින්නේ මොකක් නිසාද?
රන්ජන් රාමනායකට නීතිය කොහොමද ක්‍රියා උනේ .ඒ වගේම මෙයාටත් වෙන්න ඕන
අප්පට සිරි. කවුරුහරි "ඒවෙලාවේ ගංජා ගහල හිටියාදන්නේ නැහැ " කියල කියනවා එහෙම නෙවේ ඔන්න.
225 දෙනාම හිතාගෙන ඉන්නේ උන් ඉන්නේ අධිකරණයට උඩින් කියල. දැනට සිදුවන දේවල් දකිනකොට හිතෙන්නේ ඇත්තටම 225 ට කරන්න බැරි දෙයක් නෑ කියල.
ඩයනා ගමගේ කියන්නෙ කක්කි ගොඩක්. ගිය ගිය තැන ගාදයි. ඇය් මෙ අපෙ පර්ලිමෙන්තුවෙ ඉන්න අනික් බුරිය කාන්තාවන්ට මෙ ගැන විසදුමක් ගන්න බැරි?
ඊයා, මෙයා හෙන ගූ ගොඩක් අනෙ!
ඩයනා අපහස කරලා නැත්තෙ මොන්වටද? යන යන තැන වාතයක් වෙනව.
නඩුව දාන්න කලින් රානි ගෙන් අවසර ගන්න වෙයි .මොකද ඩයනා ව ආරක්ෂා කරන්නේ රනිල් නේ .නැත්නම් සී.අයි.ඩී එක මෙලහකට ඇරෙස් කරලා පාස්පෝට් කේස් එකට
එයා ඕනෑවට වඩා උඩ පැන්නා වැඩි. වාචාල කටනම් තියෙනවා .