(සුජිත් හේවාජුලිගේ)

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ශ්‍රීලන්කන් ගුවන් සේවය අද (09) රාත්‍රියේ දී සිදුකරන ගුවන් ගමන් සම්බන්දයෙන් නිවේදනයක් නිකුත් කර  අැත

ඒ අනුව රියාද් වෙත සහ හෙට (10) ඩුබායි වෙත දෛනික සේවා නැවත ආරම්භ කරන බව  මගීන්ට දැනුම් දී ඇත.

ඒ අනුව ක්‍රියාත්මක ගුවන් ගමන් පහතින් දැක්වේ.

UL265 කොළඹ රියාද් 18:15 පැය

UL266 රියාද් කොළඹ 22:35  පැය

UL231 කොළඹ ඩුබායි 12:40  පැය

UL232 ඩුබායි කොළඹ 17:00  පැය