ශ්‍රී ලංකාවේ මේ වසරේ ජුලි 26දා මධ්‍යම රාත්‍රිය වන විට මේ දක්වා ඩෙංගු රෝගීන් 82011ක් වාර්තා වි ඇති අතර මරණ සංඛ්‍යාව 61කි. ජුලි මාසයේ දින 26ට පමණක් ඩෙංලු රෝගින් 26636ක් වාර්තා වි ඇතර මේ වසරේ මාසයකදි වාර්තා වූ වැඩිම රෝගින් ප්‍රමාණය එය වෙයි. එසේම වැඩිම ඩෙංගු රෝගින් පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම අගය 17395කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd