
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීම පාලනය කිරීම සඳහා ඩෙංගු කාර්ය සාධන බලකාය සක්‍රිය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ප්‍රධාන ලේකම්වරයාට සහ දිස්ත්‍රික් ලේකම්වරයාට මෙසේ උපදෙස් ලබා දී ඇත.
මේ සඳහා රාජ්‍ය ආයතන වල සහ මහජනතාවගේ සහයෝගය ලබා ගන්නා ලෙසද ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීගමු නගර සභාවේ ඩෙංගු බලකාය නම් හොඳට හම්බ කරනවා, බොරුවට ඩෙංගු කීටයෝ කියලා සාමාන්‍ය මදුරු කීටයින් පෙන්වලා මිනිස්සු බයකරලා, පොලිසියට අරගෙන යනවා කියලා අල්ලස් ගන්නවා. භාගයක් කට්ටිය බෙදාගන්නවලු... ඉතිරි භාගයෙන් භාගයක් දයාන් ලංසාටලු... අනෙක් කොටස ප්‍රනාන්දුටලු. ගිය අවුරුද්දේ අපේ අල්ලපු ගෙදරින් රුපියල් 1500ක් ඔය අරගෙන ගිහින් තියෙනවා. අපි මේ බලාගෙන ඉන්නේ අපේ ගෙවල් වලටත් ඇවිත් ඩෙංගු මැජික් පෙන්වනකම්...
Please follow the proactive policy instead of reactive policy. Identify the root courses of the problem and find solutions based on lessons learnt from other countries. The major cause is lack of proper plan to collect garbage and clean roads. Due to that, people dump garbage on roadsides. When the Dengue comes government take some actions and after sometimes they disappeared. Sri Lanka cannot develop until a sustainable functional plan prepared and monitor continuously.