
(අංජුල මහික වීරරත්න)
චීන කොමියුනිස් පක්ෂයේ ආරාධනයක් අනුව චීනයේ සංචාරයක නිතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු නියෝජිතයෝ චිං ප්‍රාදේශිකයේ වුස ගම්මානයේ ජාත්‍යන්තර භූගෝලීය තොරතුරු මධ්‍යස්ථානයක සහ ද චිං ප්‍රාදේශිකයේ වෙට් වයිප්ස් (Wet wipes) නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නැරඹීමට එක් වූ අතර වූහ.
නවීන තාක්ෂණයද යොදා ගනිමින් වූසූ ගමේ කසළ ප්‍රශ්නය විසඳා ඇති ආකාරය පිළිබඳව ඔවුහු අධ්‍යයනය කළහ. එමෙන්ම ගමේ සංවර්ධනය සඳහා කාන්තාවන් විශේෂ දායකත්වයක් ලබා දෙන බව මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.
වගාවන් සඳහා රසායනික පොහොර සහ කෘමිනාශක ද්‍රව්‍ය භාවිතයේදී චීන මධ්‍යම රජය හඳුන්වා දී ඇති ප්‍රමිනීත් අනුගමණය කිරීම අනිවාර්ය බවද ගමේ ජනතාව එම පරාමිනීත් නිසි ලෙස අනුගමනය කරමින් වගා කටයුතු කරන බවද එහිදි අනාවරණය විය.
වුස ගම පිළිබඳ කරන ලද මෙම අධ්‍යනයේදී ගමක් ලෙස ඉතා දියුනු සංවර්ධනයක් අත්පත් ඇති බවත් විනය, පිළිවෙල පවත්වාගෙන යාමට සමත් වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා එහිදී සඳහන් කළේය.
එය චීන කොමියුනිස්ට් පක්ෂය ලද ජයග්‍රහනයක් බවත් එහි අත්දැකීම් ශ්‍රී ලංකාවේ ග්‍රමීය සංවර්ධනය සඳහා යොදා ගත හැකි යැයි ද ටිල්වින් සිල්වා මහතා කීය. චීන හූ ජෝ නගරයේ උප නගරාධිපති ජන් ශින්යු, හූ ජෝ නගරයේ ද චිං ප්‍රාදෙශිකයේ උප ගරාධිපතිනිය වන ෂී මින්ලී මහත්ම මහත්මීහුද මීට සහභාගී වූහ
2025 දෙසැම්බර් මස 04
691
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ටිල්වින් චීන ගමක සැලසුම් බලන්න යයි
Kamal Koyrala Wednesday, 11 June 2025 12:23 PM
හොද ආදර්ශයක් ,පැමිණීමෙන් පසු ගැහැණු අපිට එක මිටට මෙය කල හැකියි
Susantha Wednesday, 11 June 2025 04:27 PM
කමල් ගොන්රාල
රුවන් Thursday, 12 June 2025 02:47 PM
ලංකාවේ ලිංගික සංක්‍රාන්තිය පිරිමි අය ඉන්නවා ඒ අයට උදාහරණයක් මේ කමල්, අනිත් දේ මාවෝ සේතුංගේ තරහකාරයාගේ පුතා තමයි අද චීනයේ ජනපති.