IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


ට්‍රම්ප් ග්‍රීන්ලන්තය මිලදී ගන්න යයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඩෙන්මාර්කයේ ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට අදහස් කරන බව ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් කීපවතාවක්ම ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.

එලෙස මාධ්‍ය වාර්තා පළවීමත් සමග නිව් යෝර්ක් මහ බැංකුවේ හිටපු ආර්ථික විද්‍යාඥයෙකු මෙන්ම දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පිළිගත් චරිතයක් වන ඩේවිඩ් බාර්ක ග්‍රීන්ලන්තයට මිලක් නියම කර ඇත. ග්‍රීන්ලන්තයේ අලෙවි කරන්නේ නම් එහි මිල ඇමෙරිකානු ඩොලර් බිලියන 12.5 ත් 77 ත් අතර වනු ඇතැයි ඔහු ඇස්තමේන්තු කර තිබිණි.

ඇමෙරිකාවේ වර්ජින් දූපත් සහ ඇලස්කාහි වටිනාකම මත පදනම්ව ග්‍රීන්ලන්තයේ උද්ධමනය සහ ආර්ථික වර්ධන වේගය සළකමින් බාකර් මෙලෙස ග්‍රීන්ලන්තයේ මිල නියම කර ඇත.



අදහස් (9)

ට්‍රම්ප් ග්‍රීන්ලන්තය මිලදී ගන්න යයි

nimal Monday, 13 January 2025 03:41 PM

ට්‍රම්ප් මහතා, කරුණාකර ශ්‍රී ලංකාව මිලදී ගන්න."

:       0       3

Perera Monday, 13 January 2025 04:42 PM

අවුරුද්දකින් විතර රට යන විදිය බලලා සව්ත්තු නම් ටම්ප්ට කියමු ලංකාවත් කියකට හරි ගන්න කියලා

:       28       23

ජයනාත් Monday, 13 January 2025 05:16 PM

ග්‍රීන්ලන්තය ඇමරිකාව ට ... යුක්රේනය රුසියාව ට.. එතනින් සියල්ල නිමයි.

:       8       23

Kumar Monday, 13 January 2025 10:18 PM

ටික දවසකට පසුව යාපනය ඉන්දියාවටද? ඔය පුටින් වගේ ටරම්ප්ට රටවල් අල්ලන්න යන්න බැහැ. ඒ සියල්ලටම කොන්ග්‍රසය මුදල් අනුමත කරන්න ඕන.

:       0       1

Kule Monday, 13 January 2025 06:22 PM

"බලවත් ජාතීන් මෙවැනි දේවලට යොමුවීම සහ අදහස් ප්‍රකාශ කිරීම ලෝකයට දෙන නරක ආදර්ශයක්."

:       0       1

හෙලයා Tuesday, 14 January 2025 09:13 AM

ගාන පොඩ්ඩක් සැරයි වගෙ නෙ? අඩු කරගන්න බැරි වේයිද? මෙ දවස් වල සල්ලිත් අමාරුයි නෙ.

:       0       1

රුවන් Tuesday, 14 January 2025 11:08 AM

ට්‍රම්ට හැබැයි ලාභයි ලංකාව ගන්නවා නම්, හැබැයි ගන්නේ නෑ රටේ ඉන්න මිනිස්සු හොද නැති හින්දා.

:       0       0

Lalla Tuesday, 14 January 2025 11:12 AM

ඇත්තටම අපේ රටත් විකුණාගෙන කයි ඔහොම යනකොට..... දැනට නිකමුන් රට කෑම සහ උගත් කොල්ලො කෙල්ලො අපනයනය විතරයි...

:       0       0

fairoos Tuesday, 14 January 2025 11:45 AM

ඇමරිකාවේ මිනිස්සු මාරම මෝඩයි. ඒකයි ආපහු ට්‍රම්ප්ව ජනාධිපති කරලා තියෙන්නේ."

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්ධන අඩුවුණත් බස් ගාස්තු එහෙමමයි
2025 මැයි මස 01 141 0

ඩීසල් මිළ පහළ දැමුවද බස් ගාස්තු පහළ දැමීමක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.


ගිනි අවි පෙන්වා කොල්ල කෑ පොලීසියේ දෙන්නෙක් මාට්ටු
2025 මැයි මස 01 333 0

ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ 85 ක් මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අපරාධ පරීක්


‘ස්වාධීන වෙස් මුහුණ දාගත්තට ජනතාව පිළිගන්නේ නෑ‘
2025 මැයි මස 01 159 0

පළාත් පාලන නොමැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම් හදාගෙන වෙනත් ලාංඡනවලින් ආවත් විපක්ෂයේ භාවිතාව, දර්ශනය, හැසිරීම වෙනස් නොවනතාක් ජනතාව පිළිනොගන්නා බව අග්‍


අල්ලස් ගත් ප්‍රා.සභා අපේක්ෂක මාට්ටු
2025 මැයි මස 01 544 0

ගාල්ල ප්‍ර දේශයේ පවත්වාගෙන යනු ලබන හෝටලයකට මෙම වසර සදහා වෙළෙද බලපත්‍රය ලබාදීම සදහා රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන මෙවර ප්‍ර දේශීය සභා මැතිව


ජනපති ප්‍රේමදාස ගුණ සැමරේ
2025 මැයි මස 01 329 0

හිටපු ජනාධිපතිවරයෙකු වන දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 32 වන ගුණ සමරුම් උත්සවය කොළඹ අලුත්කඩේ උසාවිය අසල එතුමාගේ පිලිරුව අභියසදී අද (01) පැවැත්විණි.


බටලන්ද විවාද දින තීරණයට පක්ෂ නායක රැස්වීමක් හෙට
2025 මැයි මස 01 136 0

බටලන්ද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ මීළඟ විවාදය පැවැත්වෙන දිනය හෙට (2) තීරණය කිරීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 327 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 85 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1110 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site