
(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ සහ වසන්ත චන්ද්‍රපාල)
අම්පාර සේනානායකපුර සවි කර ඇති ට්‍රාන්ස්පෝමරයක තඹකම්බි කැප නැග සිටිය දී අලුයම 2.00 ට පමණ විදුලිසැර වැදීමේ පුද්ගලයකු මියගොස් ඇතිබව අම්පාර පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ අම්පාර නවගම්පුර පදිංචි ලැන්ටා නැමැති අයෙකු බවත්, ඔහුගේ තොරතුරු අනාවරණය කරගැනීමට කටයුතු කරමින් සිටින බවත්, පොලිසිය සදහන් කරයි.
අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඬුවම ක්‍රියාත්මක වෙලා.... යහපතක්...