
(සුමිත් පොතුපිටිය )
ටිපරයක් සහ මෝටර් රථයක් අද දහවල් වාද්දුව තල්පිටිය පාලම මතදී මුහුණට මුහුණ ගැටී ටිපර් රථය පෙරළී ගොස් එහි රියදුරු සහ සහායක තුවාල ලබා ඇතැයි වාද්දුව පොලිසිය පවසයි .
ටිපර් රථය කළුතර දෙස සිට පානදුර දෙසට ගමන්කර ඇති අතර , මෝටර් රථය පානදුර දෙස සිට කළුතර දෙසට ගමන්කර ඇති බවත් වාහන දෙකෙහිම අපරීක්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුවන්නට ඇති බවත් පොලිසිය පවසයි .
තුවාලකරුවන් දෙදෙනා පානදුර මුලික රෝහලට ඇතුලත් කර අතර , මෝටර් රථ රියදුරු අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය .
2025 දෙසැම්බර් මස 16
32
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ටිපරයක්-මෝටර් රියක් ගැටී දෙකක් රෝහලේ