IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘ටික් ටොක්‘ පෙම්වතා දැරිය රවටා හදි කරලා

(බී.ජී. චතුරංග)

අනුරාධපුර ඇලයාපත්තුව  ප්‍රදේශයේ වයස අවුරුදු 14ක බාල වයස්කාර පාසල් දැරියක් "ටික් ටොක්" සමාජ මාධ්‍ය හරහා හඳුනාගත් රත්නපුර ප්‍රදේශයේ තරුණයකු ලිංගික අතවරයට ලක් කර ඇතැයි පොලීසිය කියයි.

නවය වසරේ ඉගනුම ලබන මෙම දැරිය, පාසලට නොපැමිණෙන තරුණයකු සමග ගොස් පසුව දින පාසලට පැමිණ සිටින බවට, විදුහල්පතිවරයා කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව පොලිසිය කියයි. 

"ටික් ටොක්" සමාජ මාධ්‍ය මඟින් හඳුනා ගත් රත්නපුර ප්‍රදේශයේ පදිංචි එම තරුණයා සමඟ දැරිය  ඇති කරගත් ප්‍රේම සබඳතාවක් මත  දැරිය විසින් සැකකාර පෙම්වතාට   ඇයගේ නිරුවත් ඡායාරූප  යවා ඇති බව පොලිසිය කියයි. 

අනතුරුව එම සැකකාර පෙම්වතා  එම ඡායාරූප 'ෆේස්බුක්' වෙත මුදා හරින බවට දැරියට තර්ජනය කර බිය ගන්වා, කුරුණෑගල ප්‍රදේශයට ගෙන්වා ගෙන මෙම ලිංගික අතරවරයට  ලක් කර ඇති බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.

 

 

 



අදහස් (3)

‘ටික් ටොක්‘ පෙම්වතා දැරිය රවටා හදි කරලා

ආච්චි Tuesday, 12 November 2024 01:02 PM

දැං අමාරුව සනීපෙයි කෙල්ලෙ?

:       4       15

රම්බොඩ Tuesday, 12 November 2024 01:10 PM

ලංකාවෙ කොටසක් දත නියනවා ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනලු ළමයින්ට . එහෙම එකක් නෙවෙයි අවශ්‍ය . මේ වගේ අමු ගව වැඩ කරන එක නවත්වන්න ළමයින් දැනුවත් කරන්න ඕන.

:       0       0

sunil Tuesday, 12 November 2024 03:36 PM

කුමන හේතුවක් නිසාවත් තමාගේ නිරුවත් චායාරුප ගැනීමට ඉඩ හැරීමට හෝ තමා විසින් යැවීමට හෝ කටයුතු නොකළ යුතු බව පාසලේ දී සහ ගෙදරදී තදින්ම උපදෙස් ළමයින්ට දිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site