( ටී එල් ජවුෆර්ඛාන් )
තමිල් මක්කල් විඩුතලයි (විමුක්ති කොටි පක්ෂයේ මහ ලේකම් හා නැගෙනහිර පළාත් හිටපු මන්ත්‍රී පූ ප්‍රසාන්තන් මහතා අද(12) අත් අඩංගුවට ගෙන තිබේ.
කොළඹ සිට පැමිණි අපරාධ පරීක්ෂණ අංශ නිලධාරීන් විසින් අද උදෑසන ඒ මහතා මඩකලපුවේදි අත් අඩංගුවට ගෙන තිබිණි.
2008 වසරේ ආරයම්පතිහි ද්විත්ව ඝාතන නඩුව සම්බන්දව ඔහු සාක්කිරුවන්ට තර්ජනය කළැයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මඩකලපුව දිස්ත්‍රික්ක හිටපු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් 2005.12.25වන දින මඩකලපුව ශාන්ත මරියාල් දෙව් මැදුරතුළ නත්තල් සමරමින් සිටියදී ඝාතනය කරන ලද සිද්ධිය සම්බන්ධව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගතකර සිටින මඩකලපුව දිස්ත්‍රික්ක පාර්ලිමෙන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික්ක සම්බන්ධීකරන කමිටු සම සභාපති සිවනෙසතුරයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලයාන්ගේ නායකතවයෙන් යුත් ටි එම් වී පි පක්ෂයේ මහ ලේකම් ප්‍රෂාන්තන් පසුගිය මහ මැතිවරණයේ තරග කර ඡන්ද 16,000 ක් ලබා තිබීම විශේෂත්වයකි
2025 දෙසැම්බර් මස 30
39
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ටී එම් වී පි මහලේකම් අත් අඩංගුවට
De Thursday, 12 November 2020 10:28 AM
බොරු වැඩ .... මෙවා ජනතාවගේ සල්ලිකන වැඩ...