IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ටී 56 උණ්ඩ 25ක් අක්මීමනින් අල්ලයි

ඩී.ජී. සුගතපාල

අක්මිමණ තල්ගස්යාය ප්‍රදේශයේ ඉඩමක තිබි ටි 56 ජිව උණ්ඩ 25ක් අද දහවල් සොයාගත් බව අක්මිමණ පොලිසිය පවසයි.

ගාල්ලේ පදිංචිව සිටින පුද්ගලයෙකු මෙම ඉඩම මිලට ගෙන අද දින සුද්ධ කරමින් සිටියදි සිමෙන්ති ග‍ඩොල් ගොඩක ටින් එකක උණ්ඩ තිබෙනු දැක පොලිසියට දන්වා ඇත.

ඒ අනුව පොලිසිය පැමිණ පරික්ෂා කිරිමේදි ඒවා ටි 56 උණ්ඩ බවට හඳුනා ගෙන ඇති අතර පසුව පොලිස් ස්ථානය වෙත ගෙනගොස් ඇත.

මේ සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවකුත් අත් අඩංගුවට ගෙන නොමැති අතර හෙට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරිමට නියමිත බව ගාල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේ මහතා පැවසිය.

 



අදහස් (0)

ටී 56 උණ්ඩ 25ක් අක්මීමනින් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site