ජනතා විමුක්ති පෙරමුණේ 34 වැනි ඉල්මහ විරු සමරුව මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදි අද සවස පැවැත්විණි. 

අනුරකුමාර දිසානායක, පක්ෂ ලේකම් ටිල්වින් සිල්වා, සුනිල් හඳුන්නෙත්ති සහ බිමල් රත්නායක ද පක්ෂ සාමාජිකයෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

(ළහිරු හර්ෂණ)