භූමි කම්පාව හේතුවෙන් නිවාස 2200 හානි වී හෝ විනාශ වී ඇති බව ඉන්දුනීසියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් බටහිර ජාවා හි ආණ්ඩුකාර රිද්වාන් කමිල් පැවසුවේය.
එසේම පුද්ගලයන් 13000 අවතැන් වී ඇති බවත් මියගිය ගණන 162 දක්වා වැඩි වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
නමුත් ඉන්දුනීසියාවේ ජාතික ආපදා අවම කිරීමේ ඒජන්සිය පැවසුවේ භූමි කම්පාව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 62 දෙනෙකු මියගොස් ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd