
(නිමල කොඩිතුවක්කු)
පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දැදුරුඔය, තබ්බෝව, රාජාංගනය, යාන්ඔය, වෙහෙරගල ඇතුලු ප්‍රධාන ජලාශ 18ක් වාන්මට්ටමේ පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ(ජල කළමණාකරණ) ඉංජිනේරු සුදර්ශණී විදානපතිරණ මහත්මිය පැවසුවාය.
මෙයට අමතරව වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73 හි ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් වාරිමාර්ග අධයක්ෂවරිය ප්‍රකාශ කළාය.
ඒ අනුව දිවයින පුරා ජලාශවල ජල මට්ටම මට්ටම සියයට 50 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය අක්කර අඩි අට ලක්ෂ 15 ඉක්මවා ඇති බවත් විදානපතිරණ මහත්මිය ප්‍රකාශ කළාය.
(ඡායාරූපය: නුවන් කුමාර)
2025 දෙසැම්බර් මස 18
12
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජලාශ 18ක් වාන්මට්ටමට