(රංජන් කස්තුරි)
විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම් ඉහළ යමින් තිබෙන හෙයින් ජලවිදුලි නිෂ්පාදනය සියයට 31 දක්වා ඉහළ නැංවු බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
බලාගාරය ආශ්‍රිත ජලාශවලට ඇදහැළෙන අධික වාර්ෂාව හේතුවෙන් ඒවායේ ජල මට්ටම අධික ලෙස ඉහළ යමින් තිබෙන බව ද එම මණ්ඩලය කියයි.
ඉක්තු දිනවල ජලමට්ටම ඉතාම අඩුවී තිබූ හෙයින් ජලවිදුලි ජනනය සියයට 7ක් පමණ දක්වා ඉතා අඩුමට්ටමකට පත්ව තිබිණි.
කෙසේ වෙතත් ඉදිරියේදී ජලවිදුලි ජනනය සියයට 50ක් පමණ දක්වා ඉහළ නංවා ගතහැකිවනු ඇතැයි අපෙක්ෂා කරන බව ද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජලවිදුලිය ඉහළට