(යොහාන් භාසුර)
විදුලි බලාගාර අශ්‍රිත ජලාශ ප්‍රදේශවලට පසුගිය දින කීපයේදී ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය සියයට 4 කින් පමණක් ඉහළ ගොස් ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි.
කාසල්රී, මාඋස්සාකැළේ, කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල සහ සමනළවැව යන ජලාශවල ආශ්‍රිත ප්‍රදේශවලට ලැබුණු වර්ෂාව හේතුවෙන් මෙසේ ජල මට්ටම සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බවත් ඉදිරියේදී තව දුරටත් වර්ෂාව ලැබුණ හොත් ජල විදුලි නිෂ්පාදනය තව දුරටත් ඉහළ යන බවත් විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි බල මණ්ඩලේ කඩප්පුලි වැඩ නවතාලන්න. ජලාශවල වතුරට අත තියන්න එපා. මෙච්චර කල් කරපු පව්කාර වැඩේ ආපහු කරලා ජලාශ හින්දවන්න එපා. මිනිස්සු වෙනස් වෙලා ඉන්නේ කියලා මතක තියාගන්න...
ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේ දී රටට බීමට වතුර ටිකත් නැති කරන ලකුණු. ඉදිරියේ දී රටට ලැබීමට නියමිත වර්ෂාව ලැබීම මන්දගාමි වන අතර ප්‍රමාණයන් ඉක්මවා ජල විදුලි බලාගාර වලින් විදුලි නිෂ්පාදනය කිරීමෙන් විදුලි බල මණ්ඩලයේ අං ඇති ඉන්ජිනේරුවන් රටට බීමට ඇති වතුර පොදක් රටට අහිමි කරනු ඇත.හැකි ඉක්මනින් සූලං සහ සුර්ය බලශක්ති ආරම්භ කරන ලෙස ඉල්ලා සිටිමි.