IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජයන්තට සිංගප්පූරුවෙන් සම්මානයක්

(නිමල කොඩිතුවක්කු)

නවලෝක හෝල්ඩින්ග්ස් සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා වෙත සිංගප්පූරු අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් covid -19 Resilience සම්මානය පිරිනමා තිබේ.

කොරෝනා වසංගතය ට එරෙහි සටනේ දී පුද්ගලයින්ගේ කැපවීම නොපසුබට සහය සහ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් මෙම සම්මානය පිරිනමනු ලබයි.

මෙම සම්මානය එරට අධ්‍යාපන හා විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය එම්. මලිකි ඔස්මාන් විසින් ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා වෙත පිරිනැමූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

 



අදහස් (5)

ජයන්තට සිංගප්පූරුවෙන් සම්මානයක්

chandra Monday, 06 November 2023 05:55 PM

මෙයා තරම් කොරෝනා වයිරසයක් තවත් නැත. කෝ ශලනි "දුව" ආවේ නැතිද?

:       0       10

සලිනි තාරකී Monday, 06 November 2023 06:01 PM

කමෝන් ධර්මෙ අංකල්!

:       1       8

Nandana Monday, 06 November 2023 06:13 PM

අපේ සල්ලි සූරන් කාලා මේ අයට සම්මාන දෙන්නේ...!

:       0       9

Lalla Monday, 06 November 2023 07:34 PM

රෝහලේ කොටස් හිමියන්ට වංචා කරමින් දූෂිත ලෙස පවත්වාගෙන යන නවලෝක රෝහල දැනටම බංකොළොත්. කොහොමද මෙයාට සම්මාන දුන්නේ...?

:       0       0

Anura Tuesday, 07 November 2023 08:25 AM

Congratulation sir !

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 12 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site