බිමල් ශ්‍යාමන් ජයසිංහ
කොහුවල ජම්බුගස්මුල්ල ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයන් දෙදෙනාට වෙඩි තැබීම සඳහා නාඳුනන පුද්ගලයන් පැමිණි බවට සැකකරන යතුරුපැදිය නුගේගොඩ දෙල්කද ප්‍රදේශයේ අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී අද (28) දහවල් සොයා ගත් බව කොහුවල පොලිසිය පවසයි.
එලෙස හමුවූ යතුරුපැදියේ අංක තහඩු නොතිබූ බවත් එන්ජින් අංක හා චැසි අංක මකා දමා තිබූ බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd