(යොහාන් භාසුර)
සිසුන් හයකගේ පන්ති තහනම් කිරීමේ සිද්ධියකට එල්ල වූ සිසු විරෝධය හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එම විශ්වවිද්‍යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
විනය හේතූන් මත එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ පංති තහනම් කර ඇති බවත් එම තීරණයෙන් අනතුරුව උපකුලපතිවරයාගේ කාර්යාලය අසළට පැමිණ විශාල සිසුන් පිරිසක් කළ බලපෑමක් හේතුවෙන් කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවත් එම නිලධරියා වැඩි දුරටත් සඳහන් කළේය.
අදාල සිසුන් පිරිස උපකුලපතිවරයාගේ කාර්යාලය අසළ කළහකාරීව හැසිරී ඇති බව ද වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
ජපුර කළමනාකරණ පීඨය වසයි
මැක්ස් Tuesday, 21 November 2023 07:30 AM
රාජ්‍ය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සත්තු ටික කළමනාකරණය නොකළොත් සමස්ත රාජ්‍ය සරසවි පද්ධතියම වසා දමන්න සිදු වෙයි. නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ නාමයෙන් එය වනසා දමන්නේත්, පාලකයනට ඊට අවස්තාව ලබා දෙන්නෙත් ඔය සිසු .ත්රස්තවාදීන්ම තමයි.
abaran Tuesday, 21 November 2023 07:42 AM
ඉස්සර විශ්ව විද්‍යාලවලට ඉගෙන ගන්න ආවේ විද්‍යාර්ථින් . ඔවුන්තුල නිර්මාණශීලි මෙන්ම දැනුම ගවේෂණයට අවශ්‍ය මනසක් තිබුණා . දැන් අපේ වි විද්‍යාල වලට බොහොමයක්ම එන්නේ ත්‍රාඩයින් හා මානසික රෝගීන් . උසස්පෙළ සමත් උනාම මේ යට පුදුම උණක් හැදෙනවා . මේ අයට වි විද්‍යාලයෙන් පිටවෙනකන්ම තියෙන්නේ අ පො ස උස්සපෙල සුදුසුකම පමණයි . නමුත් මුන් හැසිරෙන්නේ සියල්ල දත් අය ලෙසයි. මේ අයගෙන් සමහරුන්ගේ දෙමව්පියෝ ඉතාම දිළින්දන් . ඒ අයට ගෙදරදී පැදුරේ නිදාගන්න පුළුවන් නමුත් වී විද්‍යාලයට අවහම තමයි සියලු පහසුකම් උවමන වෙන්නේ . මේවගේ ත්‍රාඩයින් හා මානසික රෝගීන් නිසා වැදගත් ළමුන් දැන් රජයේ වී විද්‍යාලවලට එන්න මාලි කමක් දක්වනවා . අපරාදේ මහජනතාවගේ බදුමුදල් මේ ය වෙනුවෙන් වියදම් කරන්නේ.