(ඩයනා උදයංගනී)
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ හදිසි අභාවය හේතුවෙන් මෙම මස 12 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇත.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි වෙනුවෙන් බොහෝ දේවල් කරන්නේ ජපන් ජාතිය... මේ වෙලාවේ අපිටත් කරන්න පුළුවන් දේ මෙපමණයි. බොහොම හොඳ ක්‍රියාවක්...
ජපන් ආධාර ගොඩදාගන්න නේද ඔය උත්සාහ කරන්නේ..?
එහෙනම් ඝොටාබය රාජපක්ශයි, රනිල් ර්‍රාපක්ශයි යන දවසට ජපානයත් ශෝක දිනයක් ප්‍රකාශ කරයිද දන්නෙ නැහැ.