IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජීප් රිය කොල්ල කන්න හැදූ එස්.ටි.එෆ් ලොක්කෙක් ඇතුළු හතක් මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

නිට්ටඹුව ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි කිරීමේ ස්ථානයකින්  ජීප් රථයක් මිලදී ගන්නා මුවාවෙන් පැමිණ එය පරීක්ෂාකර බැලීමට යැයි කියා එම ව්‍යාපාරිකයා ද සමඟ රැගෙන ගොස් එය පැහැර ගැනීමට තැත් කළේ යැයි කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පුද්ගලයින් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.

ව්‍යාපාරික ස්ථානයට පැමිණි පුද්ගලයකු මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයක් මිලදී ගැනීමට පැමිණි බව කියා එය පරීක්ෂා කර බැලීමට රැගෙන යෑමට ඉල්ලීමක් කර ඇතැයි කියති.

ඒ අවස්ථාවේ ව්‍යාපාරිකයා ද රථයට ගොඩ වී එම පුද්ගලයා සමඟ ගොස් ඇතැයි පොලිසිය කියයි.

පස්යාල ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී මෝටර් රථ දෙකකින් පැමිණි පුද්ගලයින් කණ්ඩායමක් ජීප් රථය නතර කර එය පැහැරගෙන යෑමට උත්සාහ කළ අවස්ථාවේ ව්‍යාපාරිකයා ජිප් රථයේ සිටි පුද්ගලයාගේ තර්ජන නොතකා හරිමින් ජිප් රථය පදවාගෙන ව්‍යාපාරික ස්ථානයට පැමිණ සෙසු සේවකයින්ගේ ද සහාය ඇතිව ජිප් රථයේ සිටි පුද්ගලයා අල්ලා මෙල්ල කර මේ බව නිට්ටඹුව මූලස්ථාන පොලිසියට දැනුම් දී තිබේ.

 



අදහස් (1)

ජීප් රිය කොල්ල කන්න හැදූ එස්.ටි.එෆ් ලොක්කෙක් ඇතුළු හතක් මාට්ටු

ලෙව්කෙ Wednesday, 15 November 2023 06:16 PM

වෙලාවට stf වුණේ... නැත්නම් කියයි අරගල කරුවෙක් කියලා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site