ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ජනවසම සභාපති ඉල්ලා අස්වෙයි
ගුණරත්න Thursday, 14 August 2025 10:55 PM
ආණ්ඩුවේ ඉන්න අධිකතර මාන්නයෙන් පිරුණු මන්පොර ඇමතිලා එක්ක වැඩ කරන්න වහලෙක් නොවන මනුස්සයෙක්ට බැහැ වගේ, දැන් මේ කීවනි සභාපතිද අස්වෙලා ගියේ?
කෞෂිFriday, 15 August 2025 09:21 AM
ගුණේ නේද ඉස්සෙක් වගේ ඕව ඔක්කොම ඔලුවෙ තියාගෙන ඉන්නෙ! ඉතිං ඇයි අහන්නේ?!? යෝග නමෙනුත් මොකක් හරි දාන්න.
අරවින්ද මොණරවිල Friday, 15 August 2025 09:41 AM
හවුලේ හොරා කන්න, රාජ්‍ය දේපල අවභාවිතා කරන්න හෝ මහජන මුදලින් සැප සම්පත් භුක්ති විදින්න බැරි වීම හො භාරගත් වැඩේ හරියට කරන්න උවමනාව හා කැපවීම නැත්නම් තනතුර දාලා යන්න වෙනවා. එහෙමත් නැත්නම් පෞද්ගලික හේතුවක් වෙන්න පුළුවන් ඒක පොහොට්ටු සජබ අලි හවුලේ කසළ ශෝධකයන්ට නොතේරෙන්න කාරණයක් වෙන්න ඕනා.