(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනමාධ්‍යවේදීන් සඳහා වන පඩිපාලක සභාව ශක්තිමත් කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.
ඔහු මෙසේ පැවසුවේ කම්කරු අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය
මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කරන බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්.. ඔව් තවත් නුඹලගේ රෙදි අපුල්ලලා දෙයි.