( බන්ධුල ඉලේපෙරුම)
2020 සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
අතුරු සම්මත ගිණුම් 4කින් යුත් 2020 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සමන්විත බවත් මහින්ද රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.
මේ පිළිබඳ විවාදය අද පස්වරු 5දක්වා පැවැත්වීමට නියමිත අතර මාධ්‍යවේදීන් ඇතුළු පිටස්තර කිසිවකුට අද පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර දී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාංකීය ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය...
රෙදි නැතිව සර්ට.., රාජපක්ෂලාට කඩෙ ගිය අයට දැන් සැපද?
තොරතුරු දැනගෙන අහවල් දෙයක් කරන්නද? සර් ඉන්නවා ඔක්කොම කරන්න.
මෙකට කියන්නේ පාලු ගෙයි වළං බිදිනවා කියලා...
ලංකාවට මාර වැඩෙ වුණේ....
තව තව දේවල් පහු වෙනකොට දැකිය හැකි වෙයි.
ඔනම රජයක් කරන දේවල් දැනගැනීමෙ අයිතියක් ඡන්දය දීපු ගොන් රැළට තිඛෙන එකත් මෙ රාජපක්ෂ දෙපල විසින් අහෝසිකර තිඛෙනවා. දැන් ඔබට සතුටුද?
සුදු වෑන් වලට වඩා හොදයි.