(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (19) පස්වරුවේ නවදිල්ලි නුවරදී සිදු විය.

නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact 2026 සමුළුව අතරතුර මෙම රාජ්‍ය නායක හමුව සිදු විය.