
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ පවතින ආණ්ඩුව සහාය පළ කරමින් රටපුරා ස්ථාන කීපයකදී උද්ඝෝෂණ රැල්ලක් අද පැවැත්විණි.
මහනුවර, නිකවැරැටිය, තංගල්ල, බඩල්කුඹුර ආදි ප්‍රදේශවල පැවැති එම උද්ඝෝෂණවලට ප්‍රාදේශීය සභා සභාපතිවරු, උප සභාපතිවරු ඇතුළු ආණ්ඩුවට හිතවත් පිරිස් සහභාගී වූහ.
මහනුවර නගරයේ පැවති විරෝධය (ජේ.ඒ.එල්. ජයසිංහ)

නිකවැරටිය නගරයේ පැවැති විරෝධය (ප්‍රියානි මංගලිකා)


බඩල්කුඹුර නගරයේ පැවැති විරෝධය (අයි.ආර්.ඉන්දික)

තංගල්ල නගරයේ පැවැති උද්ඝෝෂණය (චන්ද්‍රසේන ගමගේ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙප්පෝ අපිට අපි ජෙප්පට වැඩ කුලියට චන්දේ ගෝට්ට. අපෙත් මොරල් සපෝට් එක ඝෝඨභයට.
පව් කියලා හිතෙනවා.
මේ වගේ බත් කන ගොන්නු තවත් රටේ ඉන්නවා.
මෙහෙමත් මොලේ උඩ ඉන්න වහල්ලු .ලැජ්ජයි මුලුමහත් ලෝකෙම ජනතාව එක හඩින් කියන්නේ මේ දුශිත නායකයා ,දූෂිත පවුල් පාලන ආණ්ඩුව පළවා හැරිය යුතුයි කියලා.
මේ අය රජයට වන්දි භට්ටකම් කරන වහල්ලු. අනිත් අය නිවහල්ලු විදිහට තමයි අර්ථ ගැන්වීම. නමුත් දෙගොල්ලම එකයි. එකම කාසියේ දෙපැත්ත. අතිශය සාධාරන හේතු මත ඇති වූ ආණ්ඩුවට බලපෑම් කිරීමේ ව්‍යාපාරය මේ වනවිට රට අරාජික කිරීම හරහා සතුටට පත් වන පිරිස් විසින් හයිජක් කරලා. ඊළාම්වාදීන්, වහබ්වාදීන් ඇතුළු ගෝටා මහතා නිසා නිහඩ වූ ඇන්ජීඕ නඩ සහ විලාසිතාවට ගෝල් ෆේස් යන්නන් දැන් එහි මුදුනට ඇවිත්. කාදිනල් උන්නාන්සේගේ ද හැව ඇරෙමින් ඇති බව ද පෙනේ.
69 ලක්ෂයේ ගවයන්නේ
කාලකන්නි හිපාටුවෝ...
face to face හමු උනාම තමයි අරගලය මරු
ගෑස් ගැටළුවක් නැතුව ලැබෙන සහ විශේෂ වරප්‍රසාද සහිත පොහොට්ටුවන්ගෙ කඩ සහ ව්‍යාපාරික කළු කඩ කාරයො මේ සිස්ටම් එකට කැමතියි. මොකද අනිත් අයගෙ කඩ වැහෙන කොරෝනා කාලෙත් ඒ අයට අරින්න වරප්‍රසාද ලැබුනා.
බත්බැලයෝ හැමතැනම
මුන්ට රෙද්දක් ඇදගෙන මෙවැනි වැඩ කරන්න පුලුවන් ද?
පිස්සෙකුට කඩේ යන පිස්සෝ රැළක්. කොහෙන් හොයාගත්තු එවුන්ද දන්නේ නැහැ .මුලු ලෝකෙම ජනතාව පජාත ,කූජිත නායකයා ප්‍රතික්ෂේප කරලා හමාරයි . වහල්ලු තවමත් ඉන්නවා .කන්ඩ බොන්ඩ ලැබෙනවා ඇති., ලැජ්ජයි .
පුදුම වෙන්න දෙයක් නෑ ඉතින්. ගෑස් ප්‍රශ්න තියෙන්නෙ ඉතින් බත් කන මිනිසුන්ට විතරයිනෙ..
ඌරා නරියා
මෙවන් පූවත් සහ ඡායාරූප පල කිරීම මගින් සිදුවන්නේ රාජපක්ෂ පවුල තව තවත් රැවටීමකට උත්සාහය කිරීමක්. මා 69 ලක්ෂෙයන් කෙනෙක්. මහින්ද මහතා වෙනුවෙන් ඉස්සර හොදට ම සමාජය තුළ සටන් කරපු කෙනෙක්. ගෝටාබය මහතා ගැන අපි හිතුවේ ඔහු ආර්. පේමදාස ජනපතිතමා වගේ රට හදන්න , මහජන තාවගේ ගැටළු විසදන්න රටේ දුප්පත්කම නැතිකරන්න කටයුතු කරයි කියලා. නමුත් ඔහු කලෙ brandix හරහා රට තුල කෝවිඩ් බෝකරන්න ඉඩදීලා රට අවුලෙන් අවුලට පත්කරල නීතිය අවභාවිතකර හොරකම් කරපුඑක.
ඔව් ඉතීං කටුකන එවුං, අරක්කු බෝතලේට, බත්පැකට් එකට, සල්ලි වලට, මහාපරිමාණ කුඩු මුදලාලිගෙ ගෝලයො, මේ ආණ්ඩුවෙ එක එකාගෙ හොර ජාවාරම්වල වැඩකරන එවුං, හොරට පස්කපන, හොරට වැලි ගොඩදාන ආණ්ඩුවට සම්බන්ධ අපතයින්, ඇවන්ගාඩ් කුණු බිත්තරයගෙ ගොලයො, ජොනියගෙ හොර කසිප්පු ඉස්කාගාර වල වැඩකරන එවූං, හොර බිස්නස් කරන ප්‍රදේශීය සභා, පලාත්සභා වව ඉන්න දූශිත දේශපාලුවො ඇතුලු මැරයො තමයි මේ රට විනාශකරන ජරාපක්ෂලට තවමත් මේ විදිහට කඩේ යන්නෙ හැබැයි අත ලොස්සයි.
මුන්ට මඩු වල්ගයකින් එලව එලවා ගහන්න ඕනේ
මේ වගේ මි හරක් ඉන්නකන් මේ රට හදන්න බැ.පුදුම වහල්කමක් තියෙන්නේ.
හොරු රැලක්... රටට මෙච්චර කරුමයක් වෙච්ච එවුන්ට support එකක් දෙන්නෙ ඉතින් දේශද්‍රෝහි හොරු රැලක්ම තමයි...
මෙයාලට ගෑස් විදුලිය ඩීසල් අඩුමිලට ආහාර, ලක් මෑණියන් ගිනි ගනිද්දී සැප ලැබෙනවා ඇති
අර සේනාධිපතිගේ කුණු බිත්තර කන්ධායම. රු 5000 සහ බත් පැකට්ටුවකට තම දරුවන්ගේ අනාගතය විනාශ කරන පිරිසක්.
මේ අයට කීයක් ගෙවනවද ?
තාමත් රාජපක්ෂල හොඳයි කියනවනම් කියන උනුන් හොරු...වහල් වෙනවා කියලා මෙහෙමත් ජාතිය විනාශ කරන්න එපා...රට ඉතුරු කරගන්න ඕනි අනාගත පරම්පරාවට....#GoHomeGota#
තමන්ගේම පවුල්වල ඉන්න අසරණ සාමාජිකයින් සහ රටේම අසරණ වෙලා ඉන්න ජනතාවම පාවලා දෙන 5000 දැන්වීම් කාරයෝ. මේවා මුදල්, බත් පැකට් සහ තවත් දීමනා ගෙවා ප්‍රචාරය කර එව්වා කියලා මොලේ තියෙන ඕනෑම කෙනෙකුට අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ... මගෙ හිතේ.. පව් ඉතින්... තමන්වම 5000 කොලේකට පාවලා දෙනවා තවමත්...
මේ අය නම් මිනිස්සු වෙන්න බෑ...
දේශපාලන ගමනක මළගම තමයි මේ.. හිඟන වහල්ලු කියලයි තාම මටනම් හිතෙන්නේ... පව් අපේ දරුවෝ...!
මේක සාමාන්‍ය දෙයක්.. රාවණාගේ කාලේ ඉඳන්ම රටට ආදරේ මිනිස්සු රට බේරගන්න සටන් කරද්දී... ඒක පාවාදීමට කටයුතු කළ පිරිසක් හිටියා..!