(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කවුරුත්ම නැතිනම් ජනපතිකම සමගි ජන බලවේගයේ ආචාර්ය හර්ෂ ද සිල්වාට ලබාදෙන්නැයි තමා ඉල්ලීමක් කරන බව එම පක්ෂයේ පත්කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
ආර්ථික විශේෂඥයකු හෙයින් ඔහු රටේ ප්‍රශ්නය විසඳුණු ඇතැයිද මන්ත්‍රීවරයා කීවේය.
ප්‍රනාන්දු මහතා මෙසේ පැවසුවේ රටේ පවතින තත්වය සම්බන්ධයෙන් පැවති විවාදයේදීය.
තමා වසරක් වැටුප් ලබා නොගන්නා බවත් පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන් ආහාර නොගන්නා බවත් ඔහු කීවේය .
තමා කැන්ටිමෙන් කෑවොත් පෙන්නන්න යැයිද හරින් ප්‍රනාන්දු මහතා පැවසුවේය.
සෙසු මන්ත්‍රීවරුන්ද එවැනි අදහසකට පැමිණ යෝජනාවක් මේ සභාවට ඉදිරිපත් කිරිම වැදගත් යැයි පැවසූ මන්ත්‍රීවරයා එමගින් මන්ත්‍රීවරුන්ගේ ගෞරවය යම්තාක් දුරට ආරක්ෂා කර ගත හැකි වනු ඇතැයිද ප්‍රකාශ කළේය.
ජනතාව කොපමණ කාලයක් පාරේ රැඳී සිටියත් පවතින ප්‍රශ්නයට උත්තර නොලැබෙන බවත් ප්‍රශ්නයට උත්තරය මේ සභාව ලබාදිය යුතු යැයි තමාගේ අදහස බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජනපතිකමට සුදුස්සා හරීන් කියයි
wimal Wednesday, 06 April 2022 05:30 PM
බුදු අම්මෝ... දැන් තමයි කාපු කෑම ගැන මතක් වුණේ... පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන් කන්න නොලැබුණාට... ඉදිරියේදී 225ටම මිනිස්සුන්ගෙන් හොඳට කන්න හම්බවේවි...!
harein Thursday, 07 April 2022 09:45 AM
හරීන් සුපිරි ධනවතෙකි. ඔහුට කැන්ටිමෙන් දිවා ආහාරය ගැනීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ ද ආපන ශාලාවක් තිබිය යුතුය . ශ්‍රී ලංකා යෞවනයන් ආපනශාලා ගැන කරදර නොවන්න. එය ඔවුන්ගේ අනාගතයටයි
SUNIL MILANO Wednesday, 06 April 2022 07:11 PM
ඇයි? තාත්තා කිව්වේ නැද්ද තමුන්ව හොඳයි කියලා...!
shihan Wednesday, 06 April 2022 07:35 PM
මරුනේ... කුලියාපිටිය වොක්ස්වැගන් කාර්...! බොරුව තමයි.
දිමුත්Thursday, 07 April 2022 10:26 AM
හා දැන් මේගොල්ලො කියාපුවා ඔක්කොම කරලද තියෙන්නේ?
Nissanaka Thursday, 07 April 2022 10:35 AM
ජනතාවගේ තීරණය අනුර
sharm warn Thursday, 07 April 2022 12:15 PM
සජිත්ට වඩා හර්ෂ නම් හොඳයි තමයි