IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


’’ජනපති හිමිකම් පනත අහෝසි කරනවා නම් හොඳයි’’

(සුජිත් හේවාජුලිගේ )

හිටපු ජනාධිපතිවරුන්ට  විවිධ වරප්‍රසාද හිමිවන ජනපති හිමිකම් හා වරප්‍රසාද පනත  පාර්ලිමේන්තුවෙන් අහෝසි කරන්නේ නම් එය  ඉතා හොඳ බව හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

එසේ කටයුතු කළහොත්  කිසිවකුටත් ඒ වරප්‍රසාද හිමි නොවන හෙයින් කිසිදු ගැටලුවක් ඇති නොවන බවද  හෙතෙම සඳහන් කළේය.

තමාට පදිංචිවීමට රජයෙන්  නිවෙසක් ලබාදී ඇති බව  පැවසූ හිටපු ජනාධිපතිවරයා   එය ඉඩකඩ ඇති නිවෙසක් නොවේ යැයිද  කීවේය.



අදහස් (3)

’’ජනපති හිමිකම් පනත අහෝසි කරනවා නම් හොඳයි’’

කිරි පුතා Friday, 15 April 2022 11:38 AM

ජනාධිපති විතරක් නොවෙයි පාර්ලිමේන්තු එන සියලු දෙනාගේ අධික වරප්‍රසාද ආහා්සි කරන්න අවශ්‍යයි. එය රටට මහත් බරක්. හැම පක්ෂයකම අය කරන්නේ ඒවා වැඩි කරගන්න එක. සාමාන්‍ය තාවකාලික පදනමේ රැකියාවකට තියෙන දේවල් තිබ්බම ඇති. හොරා කාලා කාලා පරම්පරා ගානකට හම්බකරගෙන යන්නනෙ ඔතනට කවුරුත් එන්නෙ.

:       0       0

අප්පුහාමි Friday, 15 April 2022 06:38 PM

හොඳ අදහසක්... එයාටම ජනාධිපති වෙලා ඉඳලා, පස්සේ නැවතත් මන්ත්‍රී කෙනෙක් හෝ ඇමති වුණොත් විශ්‍රාම වැටුපත් අහෝසි කර මන්ත්‍රී විශ්‍රාම වැටුපක් මන්ත්‍රී තනතුරින් ගියාම ගෙවන්න කටයුතු සකස් කරන්න වඩාත් හොඳ මැති, ඇමැති, ජනාධිපති සියල්ලන්ටම විශ්‍රාම වැටුප් අහෝසි කිරීමයි ...

:       0       0

LGPJ Saturday, 16 April 2022 10:16 AM

තවත් පොප් ගායකයෙක්...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 322 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 846 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1272 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site