
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධව ඡන්දය දෙන්න බලාපොරොත්තුවක් නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
පුරවැසියාට නොමැති කිසිම දෙයක් පාලකයාට දිය යුතු නැත යන සුනිල් හඳුන්නෙත්ති සූරීන්ගේ ප්‍රකාශය ගැන මෙහි කියවුනා.නමුත් මේ කාරණය අද කඩ වෙලා.වාහන පාවිච්චි කරන්නේ නැහැ කිව්වත් මන්ත්‍රීවරු ගණනාවක් අද ආණ්ඩුවේ වාහන පාවිච්චි කරනවා. මන්ත්‍රීවරු සියලුම දෙනා නිවාස අරගෙන තියෙනවා.දැන් ඒවා ටයිල් කරන්නත් පටන් අරගෙන.සමහර ඇමතිවරු පඩිය වගේම තෙල් දෙකම අරගන්නවා.බොහෝ රටවල හිටපු ජනපතිවරුන්ට මේ වරප්‍රසාද ලබාදෙනවා.හිටපු ජනාධිපතිවරු හැම දෙනෙක්ම මේ රටට වැඩක් කරපු මිනිස්සු.ජනාධිපතිලා තීරණ ගන්නේ රට වෙනුවෙන්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ජනාධිපතිවරුන්ගේ කෙරුවාවල් ගැන නම් කියලා වැඩක් නැහැ. එයාලා ප්‍රභූවරු විදියට ආසියාවේ ආස්චර්‍ය ලෝකෙටම පෙන්වලා තියෙනවා.
ජනාධිපතිලාගෙන් වරදාන... වරප්‍රසාද ....ජනාධිපති අරමුදලේ සල්ලී ලැබූ එකෙක් ... ගැන මොන කථා ද
සුනඛ පාලක නොහොත් සිහින ජනපති...