(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් මණ්ඩලයේ හිටපු අමාත්‍යවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (10)පස්වරු 4 ට ජනාධිපති මන්දිරයට කැඳවනු ලැබ ඇත.
රට තුළ ඇතිව තිබෙන ආන්දෝලනාත්මක දේශපාලන තත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා හිටපු ඇමතිවරුන් මෙලෙස කැඳවා ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd