(සුජිත් හේවාජුලිගේ)
ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
දෙරට අතර අන්‍යෝන්‍ය මිත්‍රත්වය තහවුරු කර ගැනීම එම සංචාරයේ අරමුණ බව ජනපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය සතියේදී ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ දී මෙන් ආධුනික විලාසයෙන් හැසිරී රටට අපකීර්තියක් අත්වීමට ඔබගේ දේශපාලන නොදරු බව හේතු නොවේවා! සුබ ගමන්!
හරි නම් මුලින්ම යන්න තිබ්බේ ඇමරිකාවට, ජුලි නෝනත් එක්ක. ඡන්දෙට අත දිගහැරලා වියදම් කළාට ස්තුති කරන්නත් ඕනෑනේ.
අනේ අපිට ඉවසන්න බැරියෝ.. !!!
අඩුම තරමේ රිළව් ටිකවත් පටවන්න අහලා එන්න... හොඳට පුහුණු වෙලා යන්න. නැතිනම් වෙන එකක් අහලා එයි.
නැගිටපල්ලා නැගිටපල්ලා....නැහැ ඉවසපල්ලා... ඉවසපල්ලා...
ඉන්දියාවට ජෙබයියෝ කවි ලිව්වා. දැන් චීනෙට යනවා. ඔවුන්ට රටකට ගිහින් එන එක මාර වැඩක් කියලා හිතන්නේ. කොහොමද හඳට එහෙම ගියොත්...?
රෙදි ඇඳගෙනද යන්නේ?
ප්‍රසන්න, හොඳ ප්‍රශ්නයක්... ඒත් ඔවුන්ට දෙකෙන් කොක වුණත් කමක් නෑ... මන්ද දේශපාලනය යන බොරු කියන්නන්ගේ රැකියාවයි යනුවෙන් කියමනක් ඇත