
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
මෙම සංචාරයේ යෙදී ජනාධිපති අනුව දිසානායක මහතා ඉන්දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම සංචාරයේදී අනුර දිසානායක මහතා ඉන්දීය රජයේ ප්‍රධානීන් කිහිප දෙනෙක්ද හමුවීමට නියමිතය.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මේ බව හෙළි කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූත පිරිසේ කී දෙනෙක්ද ?