IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


ජනපති යළි දිවයිනට

(අංජුල මහික වීරරත්න සහ ටී කේ ජී කපිල)

ඉන්දියාවේ තෙදින නිල සංචාරය සාර්ථකව නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ  (17)  රාත්‍රියේ දිවයිනට පැමිණියේය. 

  ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මියගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සංචාරයට එක්වූ අතර එහිදී ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී, ඉන්දීය රජයේ අමාත්‍යවරුන් සහ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරිකයන් සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා රැසකට එක් විය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල්  ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුද මෙම සංචාරයට එක් වූහ.

 



අදහස් (6)

ජනපති යළි දිවයිනට

නව බයි සංගමය Wednesday, 18 December 2024 09:12 AM

මගෙ දෙයිය ගෙදර ආවා! තුනුරුවන්ගෙ පිහිටයි. රත්නත්තරේ සරණයි. තිස්තුං කෝටියක් දෙයි පිහිටයි.

:       2       8

chamara Wednesday, 18 December 2024 11:24 AM

මෙහෙම දැක්කට අත දෙන්න එපා. හිනා වුනාම ඇති.

:       2       7

බකල ජයාWednesday, 18 December 2024 02:40 PM

ඒකෙත් ඇත්තක් තියෙනවා. ඒ වුණාට ඒ අතින් ආයේ වෙන කාටවත් ඡන්දයක් ලැබෙන්නේ නැහැ. රජ පිස්සුව නැති, ඔලුව ඉදිමුණ නැති ජනාධිපතිවරයෙක් සිටීමම එක්තරා විදියක රට ගොඩ ඒමක්.

:       0       18

Nandalal de Silva - France Wednesday, 18 December 2024 01:32 PM

අපේ රටේ හිටපු අනෙකුත් සියලුම ජනාධිපතිවරුන් ඉන්දීය සංචාරයේදී තිරුපති කෝවිල වන්දනා කරන්න ගියත්, අනුර කුමාර එහි ගිය බවක් පෙනෙන්නට තිබුනේ නෑ.... මාධ්‍ය වලට එම පුවත අමතක වෙලාද කියා දැනගන්නයි මේ ලියන්නේ....

:       0       13

බකල ජයා Wednesday, 18 December 2024 02:36 PM

ඒ දෙයියා මේ පාර සපෝට් කෙරුවේ වෙන පක්ෂෙකට. ඒක වෙන්න ඇති හේතුව...

:       0       8

සිල්වා Wednesday, 18 December 2024 05:13 PM

පළමුවෙන්ම වඳුරු හමුදා ආචාර පිළිගත් ඔබතුමා උත්තරීතර ශ්‍රී ලාංකික හමුදා උත්තමාචාරය ලැබුවේ නැත්තේ මන්ද...?

:       4       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මැතිවරණ රාජකාරියට පොලිසියේ 65,000ක්
2025 මැයි මස 05 43 0

පළාත් පාලන ඡන්දය පැවැත්වෙන හෙට (6) දින ඡන්ද මධ්‍යස්ථානවල සහ ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිසියේ හැට පන්දහසක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස


ජී2ජී ක්‍රමයෙන් දේශීය ඖෂධ කර්මාන්තය අනතුරේ
2025 මැයි මස 05 255 2

යෝජිත ජී2ජී ආනයන ක්‍රමය යටතේ රටවල් 7කින් ඖෂධ ආනයනය කිරීමේ තීරණය නිසා දේශීය ඖෂධ කර්මාන්තය බිද වැටීමේ අවධානමක් මතුවී ඇති බව ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්ත සංග


බැංකු හෙට පෙරවරු 11.00ට වසයි
2025 මැයි මස 05 147 0

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් සියලුම බැංකු හෙට (6) පෙරවරු 11.00 දක්වා පමණක් විවෘතව තබන බව ලංකා බැංකු සේවක සංගමය පැවසීය.


මාතර බන්ධනාගාර කලබලයේදී සොරාගත් දුරකතන 49ක් සොයාගනී
2025 මැයි මස 05 328 0

මාතර බන්ධනාගාරය තුළ ඇතිවු නොසන්සුන්තාවය අතරතුරදී එහි ගබඩා කාමරය කඩා රැදවියන් විසින් සොරා ගත් ජංගම දුරකතන 49 ක් අත් විලංගු 05 හා ඒවායෙහි යතුරු 24 ක් එම බන්ධ


ලංගමේට බස් 500ක් අරන් කෝටි 301ක් පිනට දීලා
2025 මැයි මස 05 849 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඉන්දියාවෙන් බස් රථ 500 ක් මිලදී ගැනීමට මුල් ඇස්තමේන්තුගත වටිනාකමට වඩා වැඩි මුදලක් වැය කිරීමෙන් මණ්ඩලයට 2023 වර්ෂයේදී රුපියල්


පුංචි ඡන්දය නිරීක්ෂණයට 4450ක්
2025 මැයි මස 05 72 0

පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය සඳහා දේශීය නිරීක්ෂකයෝ 4450 දෙනෙක් හෙට (6) යෙදෙවෙති.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 705 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 183 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1219 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site