IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජනපති යාපනේ ගියේ බිමින්

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර දිසානායක මහතා යාපනය සංචාරයට කිසිදු ගුවන් යානයක් භාවිත නොකළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ජනාධිපතිවරයා යාපනය ප්‍රදේශයේ සංචාරය කළේ සිය නිල මෝටර් රථයෙන් බවද ආරක්ෂක අමාත්‍යාංශය කියයි.

ජනාධිපති අනුර දිසානායක මහතා යාපනය සංචාරය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා තුනක් භාවිත කළැයි  පුවතක් සමාජ මාධ්‍යයේ සංසරණය වන්නේ යැයිද එම පුවතේ කිසිදු සත්‍යතාවයක් නැතැයිද ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.



අදහස් (12)

ජනපති යාපනේ ගියේ බිමින්

ඉන්දික Sunday, 02 February 2025 10:27 PM

එෆ්බී පොස්ට් වලටත් ඔහොම බය වෙලා නිවේදන නිකුත් කරනවාද?

:       32       13

ජිල්බු Monday, 03 February 2025 04:13 AM

අපේ පොකට් එකට තට්ටුකරලා උඩින් ගිය උදවියට තරහ ගිහිල්ලා,

:       8       49

Perera Monday, 03 February 2025 06:45 AM

විපක්ෂයේ එවුන් බොරු ප්‍රවෘත්ති මව මව ජනතාව නොමඟ හරිමින් ආණ්ඩුවට චෝදනා නගනවා ආණ්ඩුව ජනතාව නොමඟ යවනවා කියලා

:       8       43

Kumara Monday, 03 February 2025 09:05 AM

රට කාපු බයියෝ කියන ඒවා අපිට වැඩක් නැ

:       6       47

අකිල Monday, 03 February 2025 09:18 AM

නිදහස් දිනයට පෙරහුරු කරන හෙලිකොප්ටර් 3ක වීඩියෝ එකක් අරගෙන ෆේස්බුක් එකෙ දාල මිනිස්සු කුලප්පු කරන්න සජබෙන් කරපු වැඩක්

:       4       51

පාඨකයෙක් Monday, 03 February 2025 09:18 AM

සිංහල අවුරුදු කාලෙට ඇහෙන රබන් පදවැලක් මතක් වෙනවා . . ..

:       2       13

ජයනාත් Monday, 03 February 2025 09:29 AM

මෙහෙම අසත්‍ය පුවත් මැවීම රජයට වාසිදායක බව තවමත් තේරුම් අරගෙන නැ .

:       2       24

ඩුප්ලිකටෙ රාලහාමි Monday, 03 February 2025 10:01 AM

හරි හරි කොහොම හරි යාපනෙ ගියානෙ. උඩින් ගියත් ඔයාල කියන්නෙ බිමින් ගියා කියලනෙ ඉතින් අපිට මොකො. එකම දේ රටේ නායකයා රට වටේ සවාරි ගහනවා නෙ කාර්යලයෙ වෑඩ නැතුව ඇති

:       36       11

හසක Monday, 03 February 2025 11:22 AM

තමන් දාගත්ත නමවත් හරියටම ලියාගන්න පුළුවන් මේ රාලහාමි වගේ තමයි රටේ වැඩකරන්න, දියුණුවට අවශ්‍ය.

:       0       6

de silva berlin Monday, 03 February 2025 11:57 AM

ජනාධිපතිතුමා වැනි ඉතා කාර්යබහුල කෙනෙකුට ඔයවැනි දුර ගමන් හෙලිකොප්ටරෙන් යන එක ලාබ දායකයි. හෙලිකොප්ටරෙන් ඔය ගමන පැයකට අසන්න කාලෙකින් යන්න පුළුවන්... බිමින් යනකොට දවසක් විතර ගතවෙනවා. රටේ කොපමණ ප්‍රශ්න තිබෙනවාද විසදන්න... ජනාධිපතිවරයකුගේ නඩත්තු පිරිවැය සහ හෙලිකොප්ටර් ගාස්තුව සන්සන්ධනය කරලා බැලුවාම හෙලිකොප්ටරේ ලාබදායකයි. බිමින් ගියා කියලා ආරක්ෂක රථවාහන සහ නිලධාරින් විශාල ප්‍රමාණයක් එතුමා සමග යන්න ඕනේ... ඒවාට විශාල වියදමක් යනවා.

:       2       5

Nandalal DE SILVA - FRANCE Monday, 03 February 2025 02:56 PM

AKD ජනාධිපතිපතිතුමා ඇතුළු පිරිස SLAF චොපර් වලින් නොගිහින් මහ පාරෙන් ගියේ, ඔවුන් චොපර් කෙරේ විශ්වාසයක් නැති නිසාලු !!! මතකද රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති කාලයේ, එයාගේ චොපර් එක කොට උඩ යන්න ඉස්සෙල්ලා වෙලකට බස්සපු හැටි...?

:       0       2

ගමේ එකාලා Monday, 03 February 2025 08:25 PM

දූෂිත පවුල් පාලනේ කාලේ මහින්දයා බුරුතු පිටින් ගිය හැටි දන්නෝ හොඳාකාරවම දනිති .එයාර් ලංකා බන්කොලොත් කරපු හැටියෙන්ම පේනවා උන් කරපු හරිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 707 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site