(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.
නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් අද (10) ආරම්භ වූ රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන් අනතුරුව කොළඔ බලා පැමිණෙන අතරතුර මහනුවර දී මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදැක සුවදුක් විමසා ආශිර්වාද ලබා ලබා ගත්තේය.
ජනාධිපතිවරයා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමි සහ වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහා නාහිමියන් සමඟ පිළිසඳර කතා බහකද නිරත විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී