
(අංජුල මහික වීරරත්න)
රාජතාන්ත්‍රික කටයුතු සඳහා ජනාධිපති මන්දිර දෙකක් පමණක් පවත්වාගෙන යන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාා පැවසීය.
කොළඹ සහ මහනුවර ජනාධිපති මන්දිර පමණක් ඉහත කටයුතු වෙනුවෙන් පවත්වා ගෙන යන බව කී අමාත්‍යවරයා සෙසු ජනාධිපති මන්දිර වෙනත් ප්‍රයෝජනවත් කටයුතු වෙනුවෙන් යොදා ගන්නා බව සඳහන් කළේය.
ඒ සඳහා සොයා බැලීමට පත්කළ කමිටුවේ නිර්දේශ පරිදි සංචාරක ව්‍යාපාරය වෙනුවෙන්ද අධ්‍යාපනය දියුණු කිරීම සහ කෞතුකාගාර වශයෙන් එම සෙසු මන්දිර භාවිත කිරීමට හැකියාව පවතින බවද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd