
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරවරු 10.13 ට පමණ පාර්ලිමේන්තු සභා ගැබට පැමිණියේය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස් විය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ විනාඩි 10 කට පසු යළි පිටව ගියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැපිලා පෙනෙන හාදයා වගේ ඇවිල්ලා ගියාද?
මොකටද ආවේ
වේවැලක් අතේ තිබුනද ?
මොකටද දන්නේ නැහැ ආවේ? මම තාමත් ජනාධිපති කියල පෙනන්නද?
මේ ඔක්කොම ප්‍රශ්න වලට හේතුව ලෝක අර්බුදයක් කියල එතුමා කියන එකේ, පර්ලිමෙතුවට ආපු වෙලාවේ රුපියල විතරක් බාල්දු වෙන්නේ කොහොමද කියල මේ "විද්වත්" පාර්ලිමෙතුවට පැහැදිලි කලානම් හොදයි. ‘ලෝකයේ දුර්වලම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල‘ බවයි කියවෙන්නේ. එහෙම වෙන්නේ කොහොමද? නැත්නම් මෙතන කාටහරි පිස්සුද?