
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ත්‍රිකුණාමලයේ සිද්ධිය අල්ලාගෙන ඇතැම් පිරිස් ජාතිවාදය අවුළුවන්නට උත්සාහ කරන අතර නැවත කිසි කලෙක ජාතිවාදී නාඩගම් වලට ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"කෝ පොඩි හනුමා ගිහිල්ලාදැයි" ජනාධිපතිවරයා තම කතාව අතරතුර පාර්ලිමේන්තුවේ සභා ගැබ දෙස බලමින් ප්‍රශ්න කළේය.
පාර්ලිමේන්තු කටයුතු, මහජන ආරක්ෂක සහ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.
කවුරුන් හෝ නැවත ජාතිවාදී නාඩගම නටන්න උත්සාහ කරනවා නම් එය ඉතිහාසයම පමණක් බව සිතාගත යුතු යැයි අවධාරණය කළ ජනාධිපතිවරයා රටේ වර්තමාන මෙන්ම අනාගත දේශපාලන න්‍යාය පත්‍රය ජාතිවාදය මත ලියවෙන්නේ නැති බව ඒ මහත්වරු තේරුම් ගන්න ඕන යනුවෙන්ද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි හනුමා කෙසේ වෙතත් ලෙකු පචයා නම් ඇවිල්ලා ....
දුවගෙන ඇවිල්ලා බයවුණු ගමන...
ඩයස්පෝරාවට ඕන විදිහට තමා පොලිසිය. දැන් නපූන්සක නියාය...
කලවැද්දා හනුමා හොයනවා... ගොඩක් සතුටුයි...
මහ හනුමා, පොඩි හනුමාව හොයනවා. තවත් ගිනිතියන්න.
එයා එන්නේ අයර්ලන්තයේ කියන්නේ ඇත්තද?
මහ චේතිය පාර්ලිමේන්තුවට...
මේ කතා හොඳයි මෝඩයන්ට . මෙක පටන්ගත්තේ මහා හණුමාගේ ආණ්ඩුවෙන්. පස්සේ මිනිස්සු කූපිට වෙලාම චූ ගිහ්ලා දුවගෙන ආවා. ඊයා අනුර
වෙනදට දුවන්නේ රතු පැළසේ. අද දුවගෙන ආවේ බයවෙලා.
කාඩ් බෝඩ් චොප්පේ
මේ වගේ වාචාල පාලකයො ගමේ තේ කඩේ ගාවිනුත් ඕන තරම් හොයාගන්න පුලුවන්. රටකට වෙච්ච දෙයක්.
එතකොට ලොකු හනුමා උඹද මමද?
ලොකු හනුමත් ගිහිං. .. පොඩි හනුමා ගිහිං.... ලප හනුමා ඉන්නවා... ඌ තමයි... හොදම ගිනිපත්තුකරන්නා... පහුගිය කාලේ ඌ සහ උගේ පිරිවර ගෙවල් ගොඩක් ගිනිතිබ්බා.... කර්මාත්නශාලා බොහොමයකුත් විනාශවෙලා රැකියා අහිමි උනා....
පොඩි හනුමා සාටකේකුත් ඔතාගෙන 21 වෙනිදා නුගෙගොඩ ගිනි තියන්න යන්න හදනවා.
ගොබ්බ මාලිමා ජනපති ඇතුළු 159 දෙනා තමයි දැන් සිංහල දමිළ මුස්ලිම් ජනතාවට ජාතිවාද කථා කිය කියා වෛරයෙන් වෛරයට පත්කරන්නේ.අවුරුදු 76ක් තිස්සේ අනුර ප්රමුඛ JVP ගොබ්බ මිනීමරුවෝ කලේම රටේ ජනතාවට විෂ පොවමින් වෛරයෙන් වෛරයට ගෙනයාම.අදත් ඵකම කරමින් සිංහලයා අතින් යමක් වුන ගමන් ජාතිවාදය ඉස්සරහට දාලා සුලු ජාතීන්ගේ ඡන්දය ලබාගන්න මේ ජනපතියා කරනවා.
පචා කොට අමතකයි, එයා මහා හණුමා වෙනකොට පොඩි හණුමා උගේ පුංචි අම්මාගේ පුතා කියලා.
මහ හනුමා පොඩි එකාව හොයනවා .
මිනිස්සුන්ට දේශපාලඥයන්ට නම් පටබැඳ ඔවුන්ටම ගැලපෙන වචන පාවිච්චි කරන මේ වගේ තුප්පහි රාජ්‍ය පාලකයින් රටට සාපයක් වෛරයක් ඇති කරනවා හැර යහපත් අධ්‍යාත්මික ධාර්මික පාලනයක් රටකට ලැබෙන්නේම නැත...
පොඩි හනුමා එන්නේ අයර්ලන්තයේ...
වෙනදාට දුවන්නේ රතු පලසක් උඩ. අද බයඋන තරමට දුවගෙන ඇවිල්ලා
මහා චේතිය ඔහුගේ පුතා සොයයි.
අත තිබ්බේ නරක තැනට.... කාලකණ්ණි.
ඇත්තටම මේ තරම් වැඩ බැරි සහ හිස් ජනාධිපතිවරයෙක් ඉතිහාසය පුරාවටම ඉදලා නැතුව ඇති, තමන්ගේ බැරිකම් දුර්වලකම් වහ ගන්න අනුන්ට චෝදනා කරනවා ඇරෙන්න කරන්න පුළුවන් එකම දේ කයිවාරු ගහන එකයි.
පොඩි හනුමගෙ වල්ගෙන් ටිකක් උඩටම පත්තුවෙලා..
අදහස් ලියන්න දැන් බයියෝ ගොඩයි රට හැදෙනවාට අකමැති කාලකන්නි
අනේ රණයාගේ ගොන් විහිලු . රන් ගොනයා
පොඩි හනුමා ඉන්න තැන හරියටම දන්නේ ප්‍රමිශිකා ! ඔය තඹුත්තේගම කොටාගේ කලිසම ඇතුලේ පොඩ්ඩක් එහා මෙහා කරලා බැලුවානම් ! කොහොමත් තඹුත්තේගම කොටා දිව උලුක්කරලා, පච විදින්නේ කලිසම් සාක්කු දෙකේ අත් දෙක දාගෙන පොඩි හනුමාව නලව නලව තමයි !